thanujaka
Reaction score
1,512

Joined
Last seen

Profile posts Latest activity Postings Best answers About

  • කොරෝනා එනවාලු හැංගෙන්න තැනක් රෙඩි කර ගන්න. :baffled:
    ගැත්තන්ට සමාව දී ආයේ කිරියට වඩිනු මැනවි! - තනුජක ජීවමානයි! (ඔබතුමා ගොඩක් වටින සේවයක් මේකිරියට කරන්නේ ඒක වටින්නේ නැති පිස්සුහොන්තු කියන දේවල් ගන්න එපා උන්ට ඔබතුමාව වටින්නේ නැතිඋනාට අපිට ඔබතුමාව වටිනවා!)
    අපි නම් තාම පණ පිටින් ඉන්නව. කවි ත්‍රෙඩ් එකේ හිටපු කෙනෙක් සදහටම ගි‍යා කි‍යලා දකින්න ඇති නේද.

    මිනූගෙ සීන් එක වගේ බොරුවක් නම් නෙවෙ‍යි. අපිත් ගි‍යා මලගෙදර. :sorry:
    ඉස්සර හිටපු විදි‍යටම තාම ඉන්නව ඉතින්.;) කොහොමද ජීවිතේ. :D
    තෙලබනුව ඕෆ් ය....
    කතා කල නොහැක.....
    හදිසි පණිවිඩයක් වත් දෙන්නට විදියක් නැත....:(
    oops man anik pethata kiyala thiyenne. rajayen dunna idamak. awurudu 22k indala prakashana oppuwak.
    podi idam prashnayak thiye.

    1. 4 million wage idamak gananwanam.. source of income pennana onida ?
    2. idamak thiyenawa eka rajayen awrudu 12kata kalin pawaregana thiyanawa. eka gathoth prashanayak thiyenawada ? loan prashne nethiwa ?
    මහත්මයා...

    ඔබ තුමාගේ පුද්ගලික දුරකතන අංකය දෙන්න පුලුවන්ද කැමතිනම් පමණක්?

    මම
    Mr.Rodrigoo
    මේ වෙනකම් කිරියේ ඔයාව දැනන් හිටියේ නැහැ අද තමා profile එක බැලුවේ ගෞරව සම්මාන එකට nominate නිසා..
    ගරු මහත්මානෙනි,
    ඔබතුමාගේ තෙලබනු නම්වරය මට පෞදලික පණිවුඩයක් මගින් ලබා දිය හැකිද?
    අප්පේ අමතක වෙන්න නම් ඉතිං මැරිලම උපදින්න ඕනේ.
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…