Reaction score
3,000

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • 66 වගන්තියට අදාලව ඉඩම් නඩුවක් දානව කියන්නෙ මොකක්ද කියල පොඩ්ඩක් කියන්න පුලුවන්ද. අපේ ඉඩමක වැටක කේස් එකක් තියනව 1966 ඉදන් ඇදෙන මගුලක්. නඩුවක් දාල හරි ඒක ඉවරයක් කරන්න කියල බැලුවෙ. 66 නඩුවක් දැම්මොත් වැඩි කාලයක් යන්නෙ නැතිව තීන්දුවක් ගන්න පුලුවන් කියල යාලුවෙක් කිව්ව. ඒත් මට හරියටම තේරුමක් නෑ ඒ ගැන.
    නඩුකාරතුමා ගොඩබැහැල තියෙන්නෙ කාලෙකින් 😆
    PM එකක් දැම්ම !උත්තරයක් දෙන්න !ලොකු උදව්වක්!
    තනුජක pm එකක් දැම්ම පිළිතුරු අපේක්ෂා කරමි.
    කොරෝනා එනවාලු හැංගෙන්න තැනක් රෙඩි කර ගන්න. :baffled:
    ගැත්තන්ට සමාව දී ආයේ කිරියට වඩිනු මැනවි! - තනුජක ජීවමානයි! (ඔබතුමා ගොඩක් වටින සේවයක් මේකිරියට කරන්නේ ඒක වටින්නේ නැති පිස්සුහොන්තු කියන දේවල් ගන්න එපා උන්ට ඔබතුමාව වටින්නේ නැතිඋනාට අපිට ඔබතුමාව වටිනවා!)
    අපි නම් තාම පණ පිටින් ඉන්නව. කවි ත්‍රෙඩ් එකේ හිටපු කෙනෙක් සදහටම ගි‍යා කි‍යලා දකින්න ඇති නේද.

    මිනූගෙ සීන් එක වගේ බොරුවක් නම් නෙවෙ‍යි. අපිත් ගි‍යා මලගෙදර. :sorry:
    ඉස්සර හිටපු විදි‍යටම තාම ඉන්නව ඉතින්.;) කොහොමද ජීවිතේ. :D
    තෙලබනුව ඕෆ් ය....
    කතා කල නොහැක.....
    හදිසි පණිවිඩයක් වත් දෙන්නට විදියක් නැත....:(
    oops man anik pethata kiyala thiyenne. rajayen dunna idamak. awurudu 22k indala prakashana oppuwak.
    podi idam prashnayak thiye.

    1. 4 million wage idamak gananwanam.. source of income pennana onida ?
    2. idamak thiyenawa eka rajayen awrudu 12kata kalin pawaregana thiyanawa. eka gathoth prashanayak thiyenawada ? loan prashne nethiwa ?
  • Loading…
  • Loading…
  • Loading…