ඉතින් මෙක තමයි ඇත්ත තත්වය අද මෙයාලා පිලිගන්නෙ නැ විශ්වාසය මත පදනම් වෙලා කියලා බුදුදහම, අපි දන්නවා මෙයාලටත් ගොඩාක් දෙවල් පිලිබදව බුදුන්ගෙ වචන විශ්වාස කරන්න වෙනවා උදා: නිවන, මරනෙන් පසු තත්වයන් (ලොක තල 31), පුනුරුප්පත්ති කතා අදිය ගැන
තුන් සරණක් ගැන කෙනෙක් වාද කරා පනදාගෙන තුන් සරණ යන්නත් විශ්වාසය තියෙන්න ඔනැ 3 පිලිබදව හැම ආගමක් ම විශ්වාසය මත පදනම් වෙලා කිව්වාම මිනි මාරාගන්න එනවා සතුන්ට මෛත්රය කරන්න කිය කිය
මරනෙන් පසු ගන්ධබ්බ අවස්ථාව පිළිබද අද විද්යාවෙන් පරීක්ෂණ කරගෙන යනවා. ඒ එක්කම ඒක බොහෝ දුරට ඔප්පු කිරීමට හැකි වෙලා තියෙනවා. උඹ Internet එක පීරගෙන හොයන එකේ ඒවත් හොයලා බලපන්




