බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

Status
Not open for further replies.

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඉතින් මෙක තමයි ඇත්ත තත්වය අද මෙයාලා පිලිගන්නෙ නැ විශ්වාසය මත පදනම් වෙලා කියලා බුදුදහම, අපි දන්නවා මෙයාලටත් ගොඩාක් දෙවල් පිලිබදව බුදුන්ගෙ වචන විශ්වාස කරන්න වෙනවා උදා: නිවන, මරනෙන් පසු තත්වයන් (ලොක තල 31), පුනුරුප්පත්ති කතා අදිය ගැන

    තුන් සරණක් ගැන කෙනෙක් වාද කරා පනදාගෙන තුන් සරණ යන්නත් විශ්වාසය තියෙන්න ඔනැ 3 පිලිබදව හැම ආගමක් ම විශ්වාසය මත පදනම් වෙලා කිව්වාම මිනි මාරාගන්න එනවා සතුන්ට මෛත්‍රය කරන්න කිය කිය

    මරනෙන් පසු ගන්ධබ්බ අවස්ථාව පිළිබද අද විද්‍යාවෙන් පරීක්ෂණ කරගෙන යනවා. ඒ එක්කම ඒක බොහෝ දුරට ඔප්පු කිරීමට හැකි වෙලා තියෙනවා. උඹ Internet එක පීරගෙන හොයන එකේ ඒවත් හොයලා බලපන්
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    No way man do not lie
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    No way man do not lie

    ඔව් ඉතින් උඹලාට No Way තමයි. කටවල් ඇරගෙන දිව එලියට දාගෙන පුදුම වෙලා අයියෝ අපි වගේ මෝඩයෝ කියලා අන්තිමේදි අන්තිම හුස්ම ටික යවන්න තමයි වෙන්නේ. ඇයි මම උඹට හොයලා දෙන්නේ උඹ මාර දක්ෂයිනේ Internet පීරගෙන හොයන්න අර උඹ බයිබලයේ පත හෑලි හොයන තරම් අමාරැ නෑ හොයපන්.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔව් ඉතින් උඹලාට No Way තමයි. කටවල් ඇරගෙන දිව එලියට දාගෙන පුදුම වෙලා අයියෝ අපි වගේ මෝඩයෝ කියලා අන්තිමේදි අන්තිම හුස්ම ටික යවන්න තමයි වෙන්නේ. ඇයි මම උඹට හොයලා දෙන්නේ උඹ මාර දක්ෂයිනේ Internet පීරගෙන හොයන්න අර උඹ බයිබලයේ පත හෑලි හොයන තරම් අමාරැ නෑ හොයපන්.

    REPENT Brother you still have enough time :yes: :love:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    තිසරණය කියන දේ ගැන කථා කරන්නවත් උඹ වගේ අවජාතකයෙකුට අයිතියක් නෑ. ඒ වගේම ඒ දේවල් වල ගැඹුර තේරැම් ගන්න උඹ වගේ මන්ද බුද්ධිකයෙකුට හැකියාවකුත් නෑ. මොකද තිසරණය මෙතෙක් කාලයකට වෙනස් වී නෑ එදා වගේම නොවෙනස්ව මිනිසාගේ හද සන්තානය තුල තියෙනවා. උඹලගේ දෙවල් තමයි කාලෙන් කාලෙට අලුත් Version ගහන්නේ. අර Bill Gates ට දුන්නනම් ඔය වැඩේ උඹලගේ එවුන්ට වඩා හොදට කරයි

    There is no more version brother only one truth that is "JESUS "

    May god bless you !
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ම්චන් මෙ දෙ තමයි බයිබලයෙ පැහදිලිව සදහන් වන්නෙ ඇයි ජෙසුස් වහන්සෙ අප වෙනුවෙන් මරණයට පත් වුවා කියලා.... වඩාත්ම වටිනාම දෙ ඔබට මිස් වෙලා වගෙ... මරණය ජයගත්තාද? මරනයට මුහුන නොදි මරණය ජය ගත හැකිද? තව දෙයක් ඔබට පුලුවන්ද සතය වෙනුවෙන් (ඔබගෙ විශ්වසයට අනුව බුදුදහම) සිය දිවිවුනත් පුදන්න?

    ඔන්න ගොනා ආයෙත් තප්පුලනවා යකෝ මැරෙන්නේ නැතුව ඉන්නවා කියන එක තමයි මරණය ජයගත්තා කියන්නේ. නැතුව උඹලගේ වගේ කුරැසියේ වද විදලා මැරිලා ආපහු නැගිටලා ආවා කියන හිතලු වලින් මරණය ජයගත්තා කියන‍්නේ නෑ. අර මරණිය ලෙඩක් හැදිලා මැරෙන්න පනඅදින ලෙඩෙක් නැවත් සුවපත් වෙන අවස්ථා තියෙන්නේ අන්න ඒක උඹලගේ ජේසු තුමා මරණය ජය ගත්තා කියන එකට වඩා හොද උදාහරණයක් මොකද ඒ මිනිස්සු නොමැරී මරණය ජයගත්ත නිසා.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔන්න ගොනා ආයෙත් තප්පුලනවා යකෝ මැරෙන්නේ නැතුව ඉන්නවා කියන එක තමයි මරණය ජයගත්තා කියන්නේ. නැතුව උඹලගේ වගේ කුරැසියේ වද විදලා මැරිලා ආපහු නැගිටලා ආවා කියන හිතලු වලින් මරණය ජයගත්තා කියන‍්නේ නෑ. අර මරණිය ලෙඩක් හැදිලා මැරෙන්න පනඅදින ලෙඩෙක් නැවත් සුවපත් වෙන අවස්ථා තියෙන්නේ අන්න ඒක උඹලගේ ජේසු තුමා මරණය ජය ගත්තා කියන එකට වඩා හොද උදාහරණයක් මොකද ඒ මිනිස්සු නොමැරී මරණය ජයගත්ත නිසා.

    It is finished brother "ඔබ සිතන විදිහට ඕබට සිදුවෙවා!"
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    There is no more version brother only one truth that is "JESUS "

    May god bless you !

    I think you haven't enough knowledge even your own religion. you are absolutely mentally retarded person.

    "JESUS" come again soon is another illusion
     
    mayura12345

    Member
    Mar 31, 2007
    2,236
    85
    0
    badulla
    3932496789_dd6754a2a5.jpg

    buddha-quote.jpg

    Compare two quotes
    poddak hari common sense ekak tiyenawanam best ma eka toragai :D

    The religion of the future will be a cosmic religion. It should transcend personal God and avoid dogma and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity. Buddhism answers this description. If there is any religion that could cope with modern scientific needs it would be Buddhism.
    albert einstein
     
    Buddism is not that Cosmic religion brother Buddha said do not care about the origin but Science today has found something against this so called cosmic religion,

    Islam or Christianity will be THE WORLD religion :)

    Hey by the way which one is more reliable ???? ha ha

    Other thing is who has just b'lived his world (so blindly?) :rofl:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    buddha-quote.jpg

    Compare two quotes
    poddak hari common sense ekak tiyenawanam best ma eka toragai :D

    The religion of the future will be a cosmic religion. It should transcend personal God and avoid dogma and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity. Buddhism answers this description. If there is any religion that could cope with modern scientific needs it would be Buddhism.
    albert einstein

    Wait I will show you which one is more dangerous & so irresponsible OK
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    It is finished brother "ඔබ සිතන විදිහට ඕබට සිදුවෙවා!"

    මට හිතන්න දෙයක් නෑ මම දන්නවා මා ඇතුල් මේ ලෝකේ සියලු දේ විනාශ වෙනවා කියලා ජීවීන් මරණයට පත් වෙනවා කියලා ඒත් මට දුක උඹලා වගේ මිසදිටු අවජාතකයො අද හෙට ජීසස් ඇවිත් උඹලව ස්වර්ගයට අරන් යයි කියලා අහස දිහා බලන් ඉන්න එක. එහෙම බලනකොට උඹලගේ උප්පත්තියත් අවජාතකයි අවසානයත් අවජාතකයි.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    buddha-quote.jpg

    Compare two quotes
    poddak hari common sense ekak tiyenawanam best ma eka toragai :D

    The religion of the future will be a cosmic religion. It should transcend personal God and avoid dogma and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity. Buddhism answers this description. If there is any religion that could cope with modern scientific needs it would be Buddhism.
    albert einstein

    අන්න උඹ නියම ඇත්ත ප්‍රකාශ කරලා තියෙනවා. මුකුත් කියන්න දෙයක් නෑ බලපන් ඔය quote දෙකෙන් පොඩි ලමයෙකුට උනත් තේරෙනවා මොකක්ද හොද කියලා.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අන්න උඹ නියම ඇත්ත ප්‍රකාශ කරලා තියෙනවා. මුකුත් කියන්න දෙයක් නෑ බලපන් ඔය quote දෙකෙන් පොඩි ලමයෙකුට උනත් තේරෙනවා මොකක්ද හොද කියලා.

    This is not reliable mchan I will prove it but you have to make a choice
     
    Status
    Not open for further replies.