Transformers 3: Dark of The Moon (2011) DVDRip 600MB jus released

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    කෝ මේ ලකියා??, ඌ TF4 තාම නෑ, TF4 තාම නෑ.. කියලා හූල්ල හූල්ල ඉඳපු එකානෙ... :D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කෝ මේ ලකියා??, ඌ TF4 තාම නෑ, TF4 තාම නෑ.. කියලා හූල්ල හූල්ල ඉඳපු එකානෙ... :D
    තොට මාන්දමද, තාම ඒකේ 4 ගහන්න හිතලවත් නෑ. තෝ ඒක රිලිස් කරලත් ඉවරද. මේක 3 යකෝ:lol:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මචං සුරෝ සැප් 1 වෙනිදා(සෙනසුරාදා) දවස පොඩ්ඩක් ෆ්‍රී කරගන්න බලපන්...
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බොට හැපිනේ... :frown::frown::angry::angry::oo:
    නෑ සුදු:rofl:
    මචං සුරෝ සැප් 1 වෙනිදා(සෙනසුරාදා) දවස පොඩ්ඩක් ෆ්‍රී කරගන්න බලපන්...
    මම කිව්වේ තොගේ ඔලූව කලු ගලකවත් වැදිලා. ආයේ ඉතින් සැප්තැම්බර් එක එන්නේ 2012 තමයි. එතකොට මම ජීවතුන් අතර ඉඳිද කියන්නත් බෑ:rofl:

    ඔක්තෝම්බර් 1 නේ? මලියගේ සීන් එකක්ද. නැත්නම් වෙන මොකක්හරිද:(
    ෆ්‍රී කර ගන්නම්
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    නෑ සුදු:rofl:

    මම කිව්වේ තොගේ ඔලූව කලු ගලකවත් වැදිලා. ආයේ ඉතින් සැප්තැම්බර් එක එන්නේ 2012 තමයි. එතකොට මම ජීවතුන් අතර ඉඳිද කියන්නත් බෑ:rofl:

    ඔක්තෝම්බර් 1 නේ? මලියගේ සීන් එකක්ද. නැත්නම් වෙන මොකක්හරිද:(
    ෆ්‍රී කර ගන්නම්

    ආහ් ඔව්නෙ.. ඔක්තෝබර් 1, ඔව්බන් සිකුරාදා බණ සෙනසුරාදා දානය...:(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කෝ මේ ලකියා??, ඌ TF4 තාම නෑ, TF4 තාම නෑ.. කියලා හූල්ල හූල්ල ඉඳපු එකානෙ... :D
    :( රිදුනා බන්.

    ado meka balapan GFT beat everyone:rofl:

    Transformers.Dark.Of.The.Moon.720p.Bluray.x264-MHD
    Pretime: 3 minutes and 35 seconds

    Transformers.Dark.Of.The.Moon.2011.1080p.BluRay.x264-SECTOR7
    Pretime: 3 minutes and 53 seconds
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :( රිදුනා බන්.

    ado meka balapan GFT beat everyone:rofl:

    Transformers.Dark.Of.The.Moon.720p.Bluray.x264-MHD
    Pretime: 3 minutes and 35 seconds

    Transformers.Dark.Of.The.Moon.2011.1080p.BluRay.x264-SECTOR7
    Pretime: 3 minutes and 53 seconds
    හරි හරි තියෙනවා කිව්වනම් ඉවරනේ:P