THE AMAZING RACE ASIA S4 E4 - SRI LANKA

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay

    THE AMAZING RACE ASIA S4 E4 - SRI LANKA


    tara.jpg



    ඇමේසින් රේස් ඒෂියා කියන්නේ ආසියානු රටවල් අතර පැවැත්වෙන ,ලෝකයේ හොදම රියැලිටි වැඩසටහනක්.රටවල් 08ක්, මහද්වීය 02, නගර 25ක්, මෙහි සීසන් 04 තරගයෙදි සමග කිලෝමීටර 38000 පසුකරගෙන ගිය මෙහි සීසන් 04 වැඩසටහනේදි මෙහි තරග කරුවන්ට ලංකාවත් පහු කරගෙන යන්න සුදු වෙනවා 04 වන කොටසේදි.ඉතින් ලංකාවෙදි ඔවුන් මෙම තරගයට මුහුණ දුන්න අකාරායි මේ.



















    FULL 348 MB



    වැඩි විස්තර දැනගන්න ඕන නම් මෙතනට යන්න.

     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    මම මීට කලින් ත්‍රෙඩ් එකක් දැම්මා ඇමේසින් රේස් ඕස්ට්‍රේලියා වැඩසටහනටත්.මෙතනින් එකත් බලාගන්න පුලුවන් නොදැකපු අයට, ඒ වැඩසටහන ගැන ටිකක් කියනවනම්,

    ද ඇමේසින් රේස් ඕස්ට්‍රේලියා කියන්නෙ ඕස්ට්‍රේලියාවේ පවත්වන තවත් රියැලිටි ටිවි තරගයක්.මැයි 16 වන දා ආරම්භ කෙරුනු මෙම වැඩසටහන අවසන් වුනෙ 2011 අගෝස්තු 01 වෙනිදා.ඕස්ට්‍රේලියාවේ බෙල්බර්න් ක්‍රිකට් ක්‍රිඩාංගනයෙන් ඇරඹුන මෙම තරගය, මහද්වීප 4,රටවල් 11 සහ නගර 23 සමග කිලෝමීටර 5000 ගෙවා නැවත තරග කරුවන් ඕස්ට්‍රේලියවට පැමිනිය යුතුයි.මෙසේ රට රටවල් පහු කරද්දි මෙහි තරග කරුවන්ට් නොයෙකුත් ක්‍රියාකාරකම් වලට මුහුණ දීමට සිදු වෙනවා.මෙහිදි තරග කරුවන් තරග වලට සහභාගි විය යුත්තෙ යුගල් වශයෙනි.අවසානයේදි ජයග්‍රාහනය කරන තරග කරුවන් දෙපලට ඇමරිකානු ඩොලර් මිලියනයක් ලබෙනවා.මෙහෙම සීසන් 01 තරගයේදි මොවුන්ට සිදුවෙනවා 11 වන කොටසේදි, ශ්‍රි ලංකාවත් පහු කරගෙන යන්න.ඉතින් මේ වැඩ සටහන අප රටේදි මොවුන් සහභාගි උන ආකාරයයි.


    The Amazing Race Australia Episode 11 IN SRI LANKA

    image-1834_4E5B332F.jpg












    Amazing Race Australia - 1x11 - Colombo, Sri Lanka avi

    423MB






    FOR MORE DETAILS :http://au.tv.yahoo.com/the-amazing-race-australia/
     
    Last edited:

    deegopower

    Well-known member
  • Oct 8, 2006
    3,188
    29
    48
    Kandy, Sri Lanka
    is this the episode where our 3 wheels drivers played fool on the racers....it was terrible.....a bad remark on sri lanka......

    if u have not watched it.....just you tube it.....