ගැහැණු :rofl:

eshanhasanka

Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    අවසර කල් රහස් තැන කවරෙද වරදෙ නොබැදෙන
    - ලෝකෝපකාරය-

    සළෙලුන් දැක ලියන් හැංගෙන්නේ...බළලුන් මී ගොදුර තමන් වෙත පැමිණෙන තෙක්
    හැංගී සිටින්නාක් ලෙසය
    ... - ලෝකෝපකාරය-

    සෑම ගංගාවත්ම වක්‍රව ගමන් කරති .සෑම වනයක්ම දැවයෙන් සැදී ඇත.
    එමෙන්ද සෑම කාන්තාවක්ම වරදේද පැටලේ...
    .-අන්ධ භූතජාතකය-
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    සළෙලුන් දැක ලියන් හැංගෙන්නේ...බළලුන් මී ගොදුර තමන් වෙත පැමිණෙන තෙක්
    හැංගී සිටින්නාක් ලෙසය

    මොකක්????
    ඒ කියන්නේ පූසෝ ගෑණු වගේ කියලද???:angry::angry::angry::angry::angry::angry:
    කපනව තොගෙ රෙප් මං:frown:
     
    මොකක්????
    ඒ කියන්නේ පූසෝ ගෑණු වගේ කියලද???:angry::angry::angry::angry::angry::angry:
    කපනව තොගෙ රෙප් මං:frown:

    තෝ දැන් කියනව නේද තෝ බිග් වයිට් කැට් කියලා?:shocked::sorry:
    මියෝ ගැන කිව්වම තෝ නලියන්නේ අයි? :frown:
    සිංහ හම පොරවන් ඉන්න ගෙරි පුවෙක් උබ, :oo:
    තොගෙ කනේ ඉදන් මයිල් බානවා :lol::lol::lol::lol::lol::lol:

    shaved_pussy_cats_4.jpg
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගල්පාත මහත්තයා;11019113 said:
    තෝ දැන් කියනව නේද තෝ බිග් වයිට් කැට් කියලා?:shocked::sorry:
    මියෝ ගැන කිව්වම තෝ නලියන්නේ අයි? :frown:
    සිංහ හම පොරවන් ඉන්න ගෙරි පුවෙක් උබ, :oo:
    තොගෙ කනේ ඉදන් මයිල් බානවා :lol::lol::lol::lol::lol::lol:
    පූවා කිව්වම අපිටත් එක්ක ඒක වදිනවනේ බං
    ඒක බිග්ද ස්මෝල්ද කියලා වෙනසක් නෑනේ බං:sorry::sorry:
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,121
    113
    6°54′N 79°54′E
    අන්ධ භූතජාතකය

    පුස්සත්* අන්ද බුත ජාතකය වගේ කියල කියනවා.... මම ඒකාලේ හිතුවේ බිහිලුවට කියල බැලින්නම් සිරාවට එහෙම මෙව්වා එකක් තියෙනවනේ හෆ්ෆා :shocked:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අවසර කල් රහස් තැන කවරෙද වරදෙ නොබැදෙන
    - ලෝකෝපකාරය-

    සළෙලුන් දැක ලියන් හැංගෙන්නේ...බළලුන් මී ගොදුර තමන් වෙත පැමිණෙන තෙක්
    හැංගී සිටින්නාක් ලෙසය
    ... - ලෝකෝපකාරය-

    සෑම ගංගාවත්ම වක්‍රව ගමන් කරති .සෑම වනයක්ම දැවයෙන් සැදී ඇත.
    එමෙන්ද සෑම කාන්තාවක්ම වරදේද පැටලේ...
    .-අන්ධ භූතජාතකය-

    maxa....math asai mewage waki welata....
    rep++
    thawa tiyanawanam danna..