ආනන්ද සංගරීගේ සැබෑ මුහුණුවර

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ආනන්ද සංගරීගේ සැබෑ මුහුණුවර

    ගැටුම් හේතුවෙන් අවතැන් ජනතාවට අහිමි වූ දේපළ වෙනුවෙන් රජය වන්දි ලබාදිය යුතු බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පවසයි. ඊට අදාළ යෝජනාවක් ද යාපනයේ පැවති එම පක්ෂයේ ජාතික සමුළුවේදි සම්මත කර ගත් බවද එම පෙරමුණ සඳහන් කරයි.
    උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල අලුතින් ඉදි කෙරුණු හමුදා කඳවුරු සහ ඒවායේ සිටි සෙබළුන් ඉවත් කිරිමට රජය ක්‍රියා කළ යුතු බවට වූ යෝජනාව ද සමඟින් තවත් යෝජනා 14ක් එම සමුළුවේදි සම්මත කර ගෙන තිබේ.
    AnandaSangari-J.jpg

    එම පෙරමුණේ මහ ලේක්ම් වී.ආනන්ද සංගරිගේ ප්‍රධානත්වයෙන් යාපනය නල්ලූර් නගරයේදි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ජාතික සමුළුව පැවති අතර පැවති එම සමුළුවට දේශපාලන ‍නියෝජිතයෝ රැසක් ද එක්ව සිටියහ.

    source http://lankacnews.com/sinhala/news/27389/

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    යකෝ මුන්ට නිදහසේ ඉන්න හදල දුන්නටද මෙහෙම කරන්නෙ.. :dull::dull::dull::dull:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    bad idea :no::no:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    එයාලගෙ සමුළුවල සම්මත උනාට කමක් නෑ. පොඩි කට්ටියගෙ ආසාවනෙ. :nerd:
    හැබැයි ඔව්වා ක්‍රියාත්මක කරන්න පුලුවන් පාර්ලිමේන්තුව වගේ තැන්වලින් නම් සම්මත වෙන්න බෑ
    :no::no::no:
     
    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    ආනන්ද සංගරී කියන්නේ ටිකක් විතර moderate ඩයල් එකක්. මන් හිතන්නේ මිනිහ කරන යෝජනාවල්, පෙළපාලි ඔක්කොම යාපනෙන් ඉවරයි. එත් උතුරේ ඉන්නවා තවත් කණ්ඩායමක් TNA කියල. ඒගොල්ලෝ හැම දේටම ඉන්දියාවට දුවනවා විතරක් නෙවෙයි, උපදෙස් ගන්නෙත් ඉන්දියාවෙන්. එව්වා තමයි ඒගොල්ලෝ පාර්ලිමේන්තුව ඇතුලේ කෑගහල කියන්නේ. ඉන්දියාව කියන්නේ ලංකාවට හතුරුකම් කරපු රටක්. 83 දී ලංකාවේ දියුණුව බලාගෙන ඉන්ඩ බැරි ඉරිසියාවෙන් LTTE එක හදල අවුරුදු 30 ක් ලංකාව කෑවා. 87 දී Gen කොබ්බෑකඩුව ප්‍රභාකරන්ව මරන්ඩ යද්දී ගුවනින් පරිප්පු දැම්ම. දැන් යුද්දේ ඉවර වෙලත් ලංකාවේ උතුරු මුහුදේ මාළු බානවා. දෙමල ධීවරයන්ට මාළු අල්ලන්න නැහැ.
    අර්ථකතනයෙන්ම "දේශද්‍රෝහී" කියන්නේ තමන්ගේ සතුරාගේ පැත්ත ගන්න කෙනා. එකෙන්ම TNA මන්ත්‍රීන් ඒ ගණයට වැටෙනවා. එත් කවුරුත් උන්ගේ පාර්ලිමේන්තු මන්ත්රීකම්වලට අභියෝග කරන්නේ නැහැ. හැම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ම ලංකාවට සහ එහි ව්‍යවස්ථාවට ලැදි බව දිවුරා පොරොන්දු වෙනවා. එත් මුන් කරන වැඩෙන්ම පුළුවන් නීත්‍යානුකූලව උන්ගේ මන්ත්‍රීකම් අහෝසි කරන්න.
     
    • Like
    Reactions: emil

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර

    :yes::yes::yes::yes::yes: