wow Etisalat 7.2 mbps wow

Nov 24, 2008
14,813
575
0
78
1504961285.png


slt 512 :)
:shocked: පිස්සු හැදෙයි නේද මාසෙකට ගිගා 100ක් බානවා කියන්නෙ.
අම්මෝ වැඩි නැද්ද
 

Mz Maxza

Member
Aug 1, 2007
1,811
82
0
?????
:shocked: පිස්සු හැදෙයි නේද මාසෙකට ගිගා 100ක් බානවා කියන්නෙ.
අම්මෝ වැඩි නැද්ද
ay ban ithin dawasa purama on eke tibbama 4gb aniva. :) hariyata baluvoth 120GB download karatha haki ne. :cool:
 

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    කොහොම ස්පීඩ් තිබ්බත් වැඩක් නෑ බන් ලිමිට් කරන කනෙක්ශන් එකකින් :s
    සිරාවටම:yes:,උන් කෑ*** කරන්නේ හැම මගුලකටම කපන එක:growl:,කපල කපල :nerd: අන්තිමට බිල අපුහම තම තරු පෙන්නේ:shocked:.
     

    dushan075

    Junior member
  • Mar 10, 2011
    335
    11
    18
    Dambulla.Sri lanka
    mageth Etisalat ..

    ග්‍රාහක ඛණ්ඩය : පසු ගෙවුම්
    මගේ පෑකේජය : Institute Package Rs. 999.00
    මාසික ගාස්තුව :රු. 999
    ගාස්තු රහිත ධාරිතාව : 10 GB
    අතිරේක ධාරිතාව :(Per MB) : රු. 0.2

    3.6 Speed
    Awulak nam na thawama// Unlimi unanam thama itin hoda :yes:
     
    Last edited: