How do you draw this? with mouse? Photoshop?

තමුසෙලා මාර දක්ෂයි නෙ ඕයි.මම අට නවය වසරේ හැමදාම චිත්ර පීරියඩ් එකේ දණ ගහ ගෙන චිත්ර අඳින්නේ නැතුව.O/ළ් වලට ඇඩ්මිෂන් සයින් කරන්න ගියාම සර් ඇහුවා තමුසේ මගේ පන්තියෙද ජීවිතේට තමුසෙව මම පන්තියෙදි දැකල නෑ කියල.
මම ඇවිල්ල උඹලගෙ හොඳ රසිකයෙක් කියල හිතාගනිල්ල.![]()

මෙව්වා නම් අදාලද දන්නෙත් නෑ
![]()
හ්ම්ම්ම්ම්ම් මම කරපු 1ක් තමයි![]()
![]()
Onna sahena kalekata passe magen chithrayak. Magen kiwwata meka ande mage yaaluwek. mage kiwwe, mage site eke publish una ekak hinda.
![]()
Mama andapu ewa tikakuth thiyanawa mage fb page eke. Puluwan nam gihilla sup ekak denna.
http://www.facebook.com/pencilart.tk