ගාමිණී

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
මචන්ලා.. මට යලුවෙක් කිව්ව ගාමිණී ‍ෆිලම් එක නෙට් එකේ බාන්න තියෙනව කියල... ඒ කතාව ඇත්තද? ඔයාල දන්නවනම් මටත් ලින්ක් එකක් දෙන්නකෝ
 

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මචන් ඔයා මුලම අනාගෙන !!! :lol::lol:
    නම මචන් ගාමිණී නෙවෙයි ගාමණි... ඒ කියන්නේ
    ග්‍රාම නිලධාරි කියන එක.. කොහොම උනත් මම නම් හිතන්නේ නැ ෆිල්ම් එක
    නෙට් එකේ ඇති කියලා..
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ගාමණී එකේ DVDrip එකක් කොහෙන් හරි out වෙලා තියෙනවා..........හැමතැනම ඒක දැන් යනවා.........මටත් මේ ලැබෙමින් පවතිනවා..........විස්වාස කරන එවන් විස්වාස කරපල්ලා..........
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    මචන් ඔයා මුලම අනාගෙන !!! :lol::lol:
    නම මචන් ගාමිණී නෙවෙයි ගාමණි... ඒ කියන්නේ
    ග්‍රාම නිලධාරි කියන එක.. කොහොම උනත් මම නම් හිතන්නේ නැ ෆිල්ම් එක
    නෙට් එකේ ඇති කියලා..
    mama hithuwe gamini kiyala machoo.. tnx kiyala dunnata...