එක්ස්පෝ ලංකා සමාගම විසින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමග පස් අවරුදු ගිවිසුමක් අත්සන් කොට ඇති අතර එමගින් එක්ස්පෝ රේල් නමින් අධිසුඛෝපබෝගී දුම්රිය මැදිරි සේවයක් හදුන්වා දී ඇත.
මෙම දුම්රිය මැදිරි ගුවන්යානයක් තුල සමන්විත පහසුකම් වලට සමාන අයුරින් නිෂ්පාදනය කොට ඇති අතර රුපවාහිනි නැරඹීමේ පහසුකම්, ලැප්ටොප් පරිගණක භාවිත කිරීමේ පහසුකම් හා වයි ෆයි පහසුකම් වලින්සමන්විතය.මෙම දුම්රිය සේවාව දැනට හදුන්වා දී ඇත්තේ කොළඹ - නුවර , කොළඹ -ගාල්ල , කොළඹ-බදුල්ල යන ගමන්මාර්ග තුලය.
අය කරන ගාස්තුව මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති අතර ලබාදෙන්නා වූ සේවාවන් වලට සාමන්‍ය ගමන් වාරයකට අයවන මුදලට වඩා වැඩි අගයක් එකතුවීමට නියමිත බව වාර්තා වේ.

awruddakatawath kalin book karanna wei da manda ?