බොරු ප්‍රචාර ගෙනියන්න එපා !![]()
pala yako nodi. dumindaya balla wage pana adinawa dan. hitiyath machine wala pihiten inna thiyenne. okawa kohomath hodata widawala marenne ona
බොරු ප්‍රචාර ගෙනියන්න එපා !![]()
Yako Me WAGE AYA TAMAYI ONE?APITA.
TOPILADA kolonnawe Ayawa balaganne.musala huttala.
Yako me kolonnawe hiru.
ehma kiyanna epa ban
Paw nam neh eeth manusssayek ne [hithak papuwak neti unath]
Duminda Critical.
Eth Ayi Dumindawa Pana Pitin MARANDA YANNE..
UNP,JVP.UNF.Kiyana Eka Wedak Nee.
Me Api WAGEMA,Manushsayek.
EKA Nisa Ehema Karana Eka Hodayida.
Mother Kenekta Puthek Ahimi Wena Ekata Happyda,
Father Kenekta Puthek Ahimi Wena Ekada Hari.
Apita Ehema Deyak Unoth?
Api Ekama Jatiyak Neda?
Pudumayak Nemeyi -L.T.T.Praba Merunu Welaweth..Ane Pauw Kiyapu Aya Hitiya Neda.
Meyage Privet Life Eka Apita Wedak Ne..
Monawa Unath Dumindata Ikman Suwaya Lebewa!

සම්පුර්ණයෙන්ම වැරදයි. මේ ඔබ වගේ මනුස්සයෙක් වෙන්න ඇති, එත අපි වගේ නම් නෙවෙයි.Me Api WAGEMA,Manushsayek.
මේ අප වගේ මනුස්සයෙක් නොවන නිසා එහෙම කිව්වට කිසිදු වරදක් නැත.EKA Nisa Ehema Karana Eka Hodayida.
මූට අම්මෙක් අප්පෙක් සිටීමට නොහැක, මූ ජාන විද්‍යාව මගින් බටයක තැනු එකෙකු විය යුතුය. මොකද අම්මෙක් අප්පෙක් සිටින එකෙක් වෙන එකෙක්ව මරන්නේ නැති නිසා. ඔබගේ තර්කය අනුව මොහුට දෙමව්පියන් සිටිනම්, සිදුවීමෙන් මියගිය අය ගැන ඔබේ මතය කුමක්ද?Mother Kenekta Puthek Ahimi Wena Ekata Happyda,
Father Kenekta Puthek Ahimi Wena Ekada Hari.
නැත. මොහු හා ඔබ එකම ජතියේය, නමුත් අපේ ජාතියේ නොවේය.Api Ekama Jatiyak Neda?
L.T.T ප්‍රභා මරුන එක ගැන කිසිවෙකු සතුටු වූ බව මතකයක් නැත, නමුත් L.T.T.E ප්‍රභා මැරුන එක ගැන නම් සතුටුය.Pudumayak Nemeyi -L.T.T.Praba Merunu Welaweth..Ane Pauw Kiyapu Aya Hitiya Neda.
මෙයාගේ පෞද්ගලික ජීවිතය අපටද වැඩක නැත, නමුත් එම පෞද්ගලික ජීවිතය නිසා පොදු ජන ජීවිත වලට සිදු වූ දේවල අපට වැඩක් ඇත.Meyage Privet Life Eka Apita Wedak Ne..
මුගේ මොලයට බඩු බනිස් වී ඇත. එමනිසා සුවය ලැබී සිහිය ලැබුනොත් සුපිරි දුකක් විදීමට සිදුවේ.Monawa Unath Dumindata Ikman Suwaya Lebewa!
Duminda Critical.
Eth Ayi Dumindawa Pana Pitin MARANDA YANNE..
UNP,JVP.UNF.Kiyana Eka Wedak Nee.
Me Api WAGEMA,Manushsayek.
EKA Nisa Ehema Karana Eka Hodayida.
Mother Kenekta Puthek Ahimi Wena Ekata Happyda,
Father Kenekta Puthek Ahimi Wena Ekada Hari.
Apita Ehema Deyak Unoth?
Api Ekama Jatiyak Neda?
Pudumayak Nemeyi -L.T.T.Praba Merunu Welaweth..Ane Pauw Kiyapu Aya Hitiya Neda.
Meyage Privet Life Eka Apita Wedak Ne..
Monawa Unath Dumindata Ikman Suwaya Lebewa!
ane meee.oka ammala keedenkta daruwo keedenk nathi karanna athda.mulu ratatama kudu beda me rate minissu keedenkwa amaruwe dammada.okage walatath henagahanawa .nikan pisu kiyawanna epa
මචන් මනුස්සකම ගැන කතා කරන්න කලින් සතා මොකාද කියල අදුරගෙන කතා කරපන්..
දුමින්ද සිල්වා (කුඩු බබා) කුඩු බිස්නස් කරපු බව මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා (ලොකු බබා) ඇරෙන්න මුළු රටම දන්නවා..
ඒ කුඩු නිසා අම්මල කී දෙනෙක්ට පුතාලා අහිමි උනාද?
කුඩු වලට ඇබ්බැහි උන තාත්තල නිසා දරුවෝ කී දාහක් පාරට වැටුනද?
මම දන්නවා දැන් දුමින්ද සිල්වාට ඉක්මන් සුවය පතා බෝධි පුජා එහෙමත් තියෙන උදවිය ඇති...
දුමින්ද විතරක් නෙමේ කුඩු ගෙනාවේ.. දුමින්ද මලත් නැතත් ලංකාවට දිගටම කුඩු එනවා..
තරුණ පරම්පරාව වැනසෙනවා..
මම කියන්නේ නෑ දුමින්ද මැරෙන එක හොදයි කියලා... මොකද ඌ උන්නත් එකයි මලත් එකයි.. වැඩකට නැති ශරීර කුඩුවක් විතරයි..
දැන් ඉතින් රෙප් කපපල්ලා මගේ..
මොකද රෙප් තිබ්බ කියලා බත් කන්න යෑ...