Duminda Pana Pitin Maranda Epa!

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Duminda Critical.
    Eth Ayi Dumindawa Pana Pitin MARANDA YANNE..
    UNP,JVP.UNF.Kiyana Eka Wedak Nee.
    Me Api WAGEMA,Manushsayek.
    EKA Nisa Ehema Karana Eka Hodayida.

    Mother Kenekta Puthek Ahimi Wena Ekata Happyda,
    Father Kenekta Puthek Ahimi Wena Ekada Hari.
    Apita Ehema Deyak Unoth?

    Api Ekama Jatiyak Neda?

    Pudumayak Nemeyi -L.T.T.Praba Merunu Welaweth..Ane Pauw Kiyapu Aya Hitiya Neda.

    Meyage Privet Life Eka Apita Wedak Ne..

    Monawa Unath Dumindata Ikman Suwaya Lebewa!

    අපිටත් මෙයාගෙ ප්‍රයිවට් ලයිෆ් එකෙන් වැඩක් නෑ රටට හානියක් නොවනතාක් කල්.. ඒත් ඒක එහෙම නෙමෙයි කියල රටේ මිනිස්සු දන්නව ඔයා දන්නෙ නැති උනාට
    :dull:
     
    මචන් මනුස්සකම ගැන කතා කරන්න කලින් සතා මොකාද කියල අදුරගෙන කතා කරපන්..
    දුමින්ද සිල්වා (කුඩු බබා) කුඩු බිස්නස් කරපු බව මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා (ලොකු බබා) ඇරෙන්න මුළු රටම දන්නවා..
    ඒ කුඩු නිසා අම්මල කී දෙනෙක්ට පුතාලා අහිමි උනාද?
    කුඩු වලට ඇබ්බැහි උන තාත්තල නිසා දරුවෝ කී දාහක් පාරට වැටුනද?
    මම දන්නවා දැන් දුමින්ද සිල්වාට ඉක්මන් සුවය පතා බෝධි පුජා එහෙමත් තියෙන උදවිය ඇති...
    දුමින්ද විතරක් නෙමේ කුඩු ගෙනාවේ.. දුමින්ද මලත් නැතත් ලංකාවට දිගටම කුඩු එනවා..
    තරුණ පරම්පරාව වැනසෙනවා..
    මම කියන්නේ නෑ දුමින්ද මැරෙන එක හොදයි කියලා... මොකද ඌ උන්නත් එකයි මලත් එකයි.. වැඩකට නැති ශරීර කුඩුවක් විතරයි..

    දැන් ඉතින් රෙප් කපපල්ලා මගේ..
    මොකද රෙප් තිබ්බ කියලා බත් කන්න යෑ...
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,861
    6,736
    113
    38
    Galle
    Duminda Critical.
    Eth Ayi Dumindawa Pana Pitin MARANDA YANNE..
    UNP,JVP.UNF.Kiyana Eka Wedak Nee.
    Me Api WAGEMA,Manushsayek.
    EKA Nisa Ehema Karana Eka Hodayida.

    Mother Kenekta Puthek Ahimi Wena Ekata Happyda,
    Father Kenekta Puthek Ahimi Wena Ekada Hari.
    Apita Ehema Deyak Unoth?

    Api Ekama Jatiyak Neda?

    Pudumayak Nemeyi -L.T.T.Praba Merunu Welaweth..Ane Pauw Kiyapu Aya Hitiya Neda.

    Meyage Privet Life Eka Apita Wedak Ne..

    Monawa Unath Dumindata Ikman Suwaya Lebewa!

    Me Api WAGEMA,Manushsayek.
    සම්පුර්ණයෙන්ම වැරදයි. මේ ඔබ වගේ මනුස්සයෙක් වෙන්න ඇති, එත අපි වගේ නම් නෙවෙයි.

    EKA Nisa Ehema Karana Eka Hodayida.
    මේ අප වගේ මනුස්සයෙක් නොවන නිසා එහෙම කිව්වට කිසිදු වරදක් නැත.

    Mother Kenekta Puthek Ahimi Wena Ekata Happyda,
    Father Kenekta Puthek Ahimi Wena Ekada Hari.
    මූට අම්මෙක් අප්පෙක් සිටීමට නොහැක, මූ ජාන විද්‍යාව මගින් බටයක තැනු එකෙකු විය යුතුය. මොකද අම්මෙක් අප්පෙක් සිටින එකෙක් වෙන එකෙක්ව මරන්නේ නැති නිසා. ඔබගේ තර්කය අනුව මොහුට දෙමව්පියන් සිටිනම්, සිදුවීමෙන් මියගිය අය ගැන ඔබේ මතය කුමක්ද?

    Api Ekama Jatiyak Neda?
    නැත. මොහු හා ඔබ එකම ජතියේය, නමුත් අපේ ජාතියේ නොවේය.

    Pudumayak Nemeyi -L.T.T.Praba Merunu Welaweth..Ane Pauw Kiyapu Aya Hitiya Neda.
    L.T.T ප්‍රභා මරුන එක ගැන කිසිවෙකු සතුටු වූ බව මතකයක් නැත, නමුත් L.T.T.E ප්‍රභා මැරුන එක ගැන නම් සතුටුය.

    Meyage Privet Life Eka Apita Wedak Ne..
    මෙයාගේ පෞද්ගලික ජීවිතය අපටද වැඩක නැත, නමුත් එම පෞද්ගලික ජීවිතය නිසා පොදු ජන ජීවිත වලට සිදු වූ දේවල අපට වැඩක් ඇත.

    Monawa Unath Dumindata Ikman Suwaya Lebewa!
    මුගේ මොලයට බඩු බනිස් වී ඇත. එමනිසා සුවය ලැබී සිහිය ලැබුනොත් සුපිරි දුකක් විදීමට සිදුවේ.
     
    Last edited:

    xibit

    Member
    Jun 12, 2007
    756
    7
    0
    42
    italy
    Duminda Critical.
    Eth Ayi Dumindawa Pana Pitin MARANDA YANNE..
    UNP,JVP.UNF.Kiyana Eka Wedak Nee.
    Me Api WAGEMA,Manushsayek.
    EKA Nisa Ehema Karana Eka Hodayida.

    Mother Kenekta Puthek Ahimi Wena Ekata Happyda,
    Father Kenekta Puthek Ahimi Wena Ekada Hari.
    Apita Ehema Deyak Unoth?

    Api Ekama Jatiyak Neda?

    Pudumayak Nemeyi -L.T.T.Praba Merunu Welaweth..Ane Pauw Kiyapu Aya Hitiya Neda.

    Meyage Privet Life Eka Apita Wedak Ne..

    Monawa Unath Dumindata Ikman Suwaya Lebewa!

    :growl:ane meee.oka ammala keedenkta daruwo keedenk nathi karanna athda.mulu ratatama kudu beda me rate minissu keedenkwa amaruwe dammada.okage walatath henagahanawa .nikan pisu kiyawanna epa:growl:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,861
    6,736
    113
    38
    Galle
    මචන් මනුස්සකම ගැන කතා කරන්න කලින් සතා මොකාද කියල අදුරගෙන කතා කරපන්..
    දුමින්ද සිල්වා (කුඩු බබා) කුඩු බිස්නස් කරපු බව මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා (ලොකු බබා) ඇරෙන්න මුළු රටම දන්නවා..
    ඒ කුඩු නිසා අම්මල කී දෙනෙක්ට පුතාලා අහිමි උනාද?
    කුඩු වලට ඇබ්බැහි උන තාත්තල නිසා දරුවෝ කී දාහක් පාරට වැටුනද?
    මම දන්නවා දැන් දුමින්ද සිල්වාට ඉක්මන් සුවය පතා බෝධි පුජා එහෙමත් තියෙන උදවිය ඇති...
    දුමින්ද විතරක් නෙමේ කුඩු ගෙනාවේ.. දුමින්ද මලත් නැතත් ලංකාවට දිගටම කුඩු එනවා..
    තරුණ පරම්පරාව වැනසෙනවා..
    මම කියන්නේ නෑ දුමින්ද මැරෙන එක හොදයි කියලා... මොකද ඌ උන්නත් එකයි මලත් එකයි.. වැඩකට නැති ශරීර කුඩුවක් විතරයි..

    දැන් ඉතින් රෙප් කපපල්ලා මගේ..
    මොකද රෙප් තිබ්බ කියලා බත් කන්න යෑ...

    සහතික ඇත්ත
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    Duminda Critical.
    Eth Ayi Dumindawa Pana Pitin MARANDA YANNE..
    UNP,JVP.UNF.Kiyana Eka Wedak Nee.
    Me Api WAGEMA,Manushsayek.
    EKA Nisa Ehema Karana Eka Hodayida.

    Mother Kenekta Puthek Ahimi Wena Ekata Happyda,
    Father Kenekta Puthek Ahimi Wena Ekada Hari.
    Apita Ehema Deyak Unoth?

    Api Ekama Jatiyak Neda?

    Pudumayak Nemeyi -L.T.T.Praba Merunu Welaweth..Ane Pauw Kiyapu Aya Hitiya Neda.

    Meyage Privet Life Eka Apita Wedak Ne..

    Monawa Unath Dumindata Ikman Suwaya Lebewa!

    u kohomada api wage manussayek wenne yako.. u thirisanek... dahas ganan pawul kudu walin winasa karapu ekak... sthri dushakayek... e nisa u merenna one...

    me wage ewun hadapu ammata thattalata duka ??? mu merunama mu nisa winasa wena pawl kiyaka asanaya ammala thattala sathutu wenawada... e nisa u merenna one..

    api ekama jathiyak nemei... api manussa jathiya... u thirisan jathiya... e nisa u merenna one...

    prabakaran meruna wele ane paw kiwwe.. war eken hambakarapu... sinhala un merenawa dekala sathuru una...rata kedenawata hithen hari kemathi un kenek ... api sathuru una... minis jathiyata awamana karapu ekak giya nisa... e wagemai mu... e nisa u merenna one..

    muge private life ekata apita wedak nethi wenne kohomada ??? mu privately kudu genalla distribute karanawanam.... genu rape karanawanam... eka private life ekada... mehema un jeewath wenawa kiyanne anith un nisan winasa wana eka... e nisa u merenna one..

    mu UNP indala SLFP ewe ai kiyala mathakada ??? ABC radio network eke licence cancel karanisa... ai kale ??? oya marim gammana walata koti gahanawa kiyala live didi minissu baya kala ??? mun ne sarath fonseka wage war hero lata samana wenna yanne...

    muta ikman maranaya prarthana karanawa.... !!!

    HHsujeewa - tho wage ulam paluwo innakan me rata diyunu wenne ne.... ane paw.. aya paw.. babata ridei... :lol::lol: