ඔන්න මම අද ඔයාලට කියන්න යන්නෙ සුපිරි TRICK එකක්, නිකන් හිතලා බලන්න ,, Torrent files සාමාන්‍ය විධිහට Directly download කරන්න පුලුවන්නම් මාරයි නේ

?? එහෙම torrent directly download කරන විදිහ තමයි මම කියන්න යන්නෙ, මම මේ thread එක විශේෂයෙන්ම දාන්න හිතුවෙ SP අයියගෙ ෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴ ( http://www.elakiri.com/forum/showthread.php?t=1191935 ) thread එක දැක්කහම තමයි.ඒ thread එකෙ ගොඩක් softwares දිල තිබ්බෙ torrent links විදිහට..Thread දාන්න ටිකක් පරක්කු උනාට sorry වෙන්න ඕනෙ.....
______________________________________________________________________________________
මෙන්න මෙහෙමයි වැඩේ කරන්නෙ...
ඉස්සෙල්ලාම www.torrific.com කියන site එකට ගිහිල්ලා account එකක් හදාගන්න.
Uploaded with ImageShack.us
සයිට් එකෙ වැඩිය කැටයම් නැති නිසා ලේසියි......
Uploaded with ImageShack.us
දැන් අපි බාගන්න යන්නේ TBP ටොරෙන්ට් සටිට් එකේ තියෙන ටොරෙන්ට් ගොනුවක්.....මම උදාහණයක් විදිහට thepiratebay සයිට් එකෙන් ටොරෙන්ට් එකක් බාගෙන පෙන්වන්නම්.....මම දැන් thepiratebay සයිට් එක විවෘත කරගෙන Office 2007 ලෙස ටටිප් කර එන්ටර් කලා....පහත පරිදි මට ඒ ටොරෙන්ට් ෆයිල් එක දකින්න පුළුවන්......එහි Download this torrent (magnet link) ලින්ක් එක උඩ Right Click කර Copy Link address ක්ලික් කරන්න......
Uploaded with ImageShack.us
දැන් අපි කලින් sign up වූ torrific සයිට් එක විවෘත කරගෙන එහි .torrent URL, website URL or Keyword ලෙස සටහන් වී තිබෙන Text Box එකට ලින්ක් එක පේස්ට් (Ctrl + V) කර ඉදිරියෙන් තිබෙන Get බට්න් එක ක්ලික් කරන්න, නැතිනම් Enter Key එක ඔබන්න.....
Uploaded with ImageShack.us
දැන් ඔබට ඒ අදාල ෆයිල් එක torrific සයිට් එකෙන් ලබාදෙනවා.....ඔයාමේ පහත පිංතූරයේ තිබෙන ආකාරයේ පේජ් එකක් විවෘත වේවි.....එහි තිබෙන initiate bittorrent transmission බට්න් එක ක්ලික් කරන්න.....
Uploaded with ImageShack.us
දැන් ඔබට ලින්ක් එකක් දකින්න පුළුවන්....ඒක ක්ලික් කරන්න.......බලන්න ටොරෙන්ට් එක IDM එකෙන් Download වෙන්න පටන් ගත්තා නේද?.........අහ්....මරු නේද?.....මට නම් ගොඩක් හොදයි...මම නම් ටොරෙන්ට් වලින් එච්චර Download කරන්නෙත් නෑ....ඒත් ටොරෙන්ට් භාවිතා කරන අය ගොඩක් ඉන්නවානේ....ඒ නිසා කියන්න හිතුවා.....ස්තූතියි! සුභ දවසක්.........
වැඩෙ තෙරෙන්නෙ නැත්තම් මෙ Video එක බලන්න..
උපුටාගත්තෙ - http://pariganakalipi.blogspot.com/2011/08/idm-torrent.html
මගෙ තවත් threads
යාලුවන්ව අන්දමු!!!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1189476
.:: Desktop එක පිලිවෙලකට තියාගමු ::.
http://www.elakiri.com/forum/showthread.php?t=1178155
යුක්තිය වෙනුවෙන් නැගී සිටිමු!!!!!!!!!!!!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1181237
some advices 4 u
http://www.elakiri.com/forum/showthread.php?t=1175503
හොදනම් REP+

?? එහෙම torrent directly download කරන විදිහ තමයි මම කියන්න යන්නෙ, මම මේ thread එක විශේෂයෙන්ම දාන්න හිතුවෙ SP අයියගෙ ෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴ ( http://www.elakiri.com/forum/showthread.php?t=1191935 ) thread එක දැක්කහම තමයි.ඒ thread එකෙ ගොඩක් softwares දිල තිබ්බෙ torrent links විදිහට..Thread දාන්න ටිකක් පරක්කු උනාට sorry වෙන්න ඕනෙ.....______________________________________________________________________________________

elaZ