Free Forex Signals

Should I continue providing free Signals

  • Yes Do It

    Votes: 129 94.2%
  • No We dont Need

    Votes: 8 5.8%

  • Total voters
    137

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    පිල්ලිය;11093250 said:
    ඇනලයිස් කලේ උඹමද? නැත්තම් නෙට් එකෙන් අර ගෙන දැම්මද? :rofl:

    analyze කලේ මම
     
    පිල්ලිය

    Junior member
  • Oct 2, 2011
    88
    19
    8
    analyze කලේ මම

    :lol::rofl::lol::rofl::lol::rofl:

    උඹව හඳුනා ගන්න ලැබීම සතුටක් මචන්. ඒ කියන්නෙ forexnewsfeed.com සයිට් එකේ අයිතිකාරයා උඹද?:) එහෙම නැත්තම් උඹ ඇනලයිස් කරලා දාපු එක උන් හොරකම් කරලද?
    :(:frown::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    පිල්ලිය;11093321 said:
    :lol::rofl::lol::rofl::lol::rofl:

    උඹව හඳුනා ගන්න ලැබීම සතුටක් මචන්. ඒ කියන්නෙ forexnewsfeed.com සයිට් එකේ අයිතිකාරයා උඹද?:) එහෙම නැත්තම් උඹ ඇනලයිස් කරලා දාපු එක උන් හොරකම් කරලද?
    :(:frown::lol:

    he he උඹ ඔය කියපු Site එක මම අදමයි ඇහුවේ.

    උඹ කරුණාකරලා මේ thread එකේ අනිත් signals ටිකත් ඔය කියන site එකේ තියනවද බලපන්. :lol::lol::lol:

    මේ thread එකෙත් එකක් තියනව (http://www.elakiri.com/forum/showthread.php?t=1201753&page=3) අනේ එකත බලල කියපන්කො :lol: :lol: :lol: :lol:

    උඹ හිතන්නේ මම දැන් උඹේ ඔය site ඒකෙන් උස්සල දාල කියලනේ.:lol::lol:
    මම වෙන site වලින් details ඉස්සුවේ නැහැ කියල ඔප්පු කරන්න මට උවමනාවක් නැති උනත් මේ thread එක බලන අය වැරදියට හිතන නිසා මම කැමතියි ඕනෑම කෙනෙක් කියන currency pair එකක ඕනෑම වෙලාවක Forex Singanls දෙන්න.

    හැබැයි මතක් කරලා ඊට කලින් ඔය කියන site එකේ දාල නැති වෙලාවක forex signals ඉල්ලන්න.:lol::lol::lol::lol:

    මේවට ඉතින් මට හිනා යන්නේ........(එක්කෝ කියන්න ඕනේ නැහැ ) :lol::lol:
     
    Last edited:

    මාට්ටු උනාම තරහ ගියා නෙ? කෝ දැන් දියන් බලන්න එකක්..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    පිල්ලිය;11094149 said:
    මාට්ටු උනාම තරහ ගියා නෙ? කෝ දැන් දියන් බලන්න එකක්..

    මාට්ටු වෙන්න නම් උඹ එක ඔප්පු කරන්න ඕනනේ බං.:) උඹ කරන්නේ නිකන් මෙතන කියවන එක විතරනේ :lol::lol:

    පිල්ලිය;11094149 said:
    කෝ දැන් දියන් බලන්න එකක්..

    උඹේ ඔය site එක උඹට සෙනදුරාදටත් Signal දෙනවද ? :lol::lol:
    එල එල