menna Elakiri kollelge wada

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ආයි දෙය්යනේ මේ මමනේ.වීඩියෝ එක එළකිරි දැම්මට තැන්ක්ස්.දෙන්නම් මගේ හොදම තත්පර 12.avarage තත්පර 16.මෙන්න මගේ තත්පර 14 ක කොලිටි වීඩියෝ එකක්.යටින් තියෙන්නේ අපි දරණාගම ඉස්කෝලෙකට ගිහින් දීපු lecture එකක්.




    http://www.youtube.com/watch?v=7_L8wUmI7d4



    http://www.youtube.com/watch?v=-MwzR7aa0UE



    http://www.youtube.com/watch?v=G5xMIbf5hWE

    :D:D:D:D:D:D:yes::yes::yes::yes::yes::yes::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: sanddun

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,236
    113
    PX3-808
    ආයි දෙය්යනේ මේ මමනේ.වීඩියෝ එක එළකිරි දැම්මට තැන්ක්ස්.දෙන්නම් මගේ හොදම තත්පර 12.avarage තත්පර 16.මෙන්න මගේ තත්පර 14 ක කොලිටි වීඩියෝ එකක්.යටින් තියෙන්නේ අපි දරණාගම ඉස්කෝලෙකට ගිහින් දීපු lecture එකක්.




    http://www.youtube.com/watch?v=7_L8wUmI7d4



    http://www.youtube.com/watch?v=-MwzR7aa0UE



    http://www.youtube.com/watch?v=G5xMIbf5hWE

    :D:D:D:D:D:D:yes::yes::yes::yes::yes::yes::lol::lol::lol::lol::lol::lol::lol:

    elazzz :)
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මමත් ඕක හදන්න දන්නවා...:) මම ඉගෙන ගත්තෙ Youtube එකෙන් :cool:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මෙන්න මම ඉගෙන ගත්තු වීඩියෝ ටික...:)
    මේ ටික බැලුවනම් ඕන කෙනෙක්ට ගේමක් නැතිව හදන්න පුළුවන්...:yes:


    Cube Notation:



    1. Solving the Green Cross:


    2. Solving the Green Corners:


    3. Solving the Second Layer:


    4. Getting the Blue Cross:


    5. Finishing the Blue Cross:


    6. Positioning the Blue Corners:


    7. Orienting the Blue Corners:



    ///ALGORITHMS///

    1. F′, U, L′, F′

    2. R′, D′, R, D

    3a. U′, L′, U, L, U, F, U′, F′

    3b. U, R, U′, R′, U′, F′, U, F

    4. F, R, U, R′, U′, F′

    5. R, U, R′, U, R, 2U, R′

    6. U, R, U′, L′, U, R′, U′, L

    7. R′, D′, R, D
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මෙන්න මම ඉගෙන ගත්තු වීඩියෝ ටික...:)
    මේ ටික බැලුවනම් ඕන කෙනෙක්ට ගේමක් නැතිව හදන්න පුළුවන්...:yes:


    Cube Notation:


    1. Solving the Green Cross:


    2. Solving the Green Corners:


    3. Solving the Second Layer:


    4. Getting the Blue Cross:


    5. Finishing the Blue Cross:


    6. Positioning the Blue Corners:


    7. Orienting the Blue Corners:



    ///ALGORITHMS///

    1. F′, U, L′, F′

    2. R′, D′, R, D

    3a. U′, L′, U, L, U, F, U′, F′

    3b. U, R, U′, R′, U′, F′, U, F

    4. F, R, U, R′, U′, F′

    5. R, U, R′, U, R, 2U, R′

    6. U, R, U′, L′, U, R′, U′, L

    7. R′, D′, R, D


    මේකට කියන්නේ beginners method kiයල තව method godak thiyenawa.keyhol method,petrus method,roux method.fridich method,waterman mathod.මේකෙන් ස්පීඩ් ම method එක තමයි fridich,and roux.මම කරන්නේ fridich.beginners method එකේ මුළු ඝනකයටම තියෙන්නේ සුත්‍ර 7 යි.එත් fridich method eke අන්තිම layer එකට විතරක් සුත්‍ර 78 ක්.ගිහින් බලන්න www.srilankanrubik.weebly.com
    beginners method ඒකෙන ඕන කෙනෙකුට හදන්න පුළුවන්.ඒත් ගේම තමයි වේගයෙන්ම හදන එක.මගේ සංගමයක් තියෙනවා ඉස්කෝලේ.මමයි පටන් ගත්තේ.මම උගන්නපු අය දැන් ඉන්නවා 200 යකට වැඩිය.50 කට විතර දැන් තත්පර 40 කට අඩුවෙන් හදන්න පුළුවන්
    .:dull: