subwoofer help!!!

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචන්ලා මට subwoofer set එකක් ගන්න ඕනි මොනවද හොද brands ?
    budget price (2500-4500) ?:dull:
    Creative ?
    Logitech ?
    microlab ?
    ect ...:confused::confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ කියන ගනන් වලට තියනවා.
    යුනිටි ප්ලාසා එකේ වටයක් දාන්න.
     
    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    Creative ganin... 5.1 or 7.1 surround sound system ekak ganin... patta... but tikak ganan wei... creative inspire eka thama hoda.. anith ewa ganda epa... MC eke badu thiyenawa
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    298840_251047348265335_211765345526869_659020_1679113621_n.jpg

    http://www.facebook.com/photo.php?f....211768952193175.49094.211765345526869&type=3
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    l_02130072.jpg

    මෙන්න මාගාව තියන එක..
    මචෝ කවුරු මොනවා කිවුවත් LOGITECH වලට ගහන්ඩ
    BRAND එකක් නෑ..මට මේක ගෙන්නන්ඩ RS37000 විතර ගියා
    පට්ට කියන්නේ උපරිමයි මචෝ..
    ගන්නවානම් අන්න ABANS එකේ බඩු තියනවා...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    l_02130072.jpg

    මෙන්න මාගාව තියන එක..
    මචෝ කවුරු මොනවා කිවුවත් LOGITECH වලට ගහන්ඩ
    BRAND එකක් නෑ..මට මේක ගෙන්නන්ඩ RS37000 විතර ගියා
    පට්ට කියන්නේ උපරිමයි මචෝ..
    ගන්නවානම් අන්න ABANS එකේ බඩු තියනවා...

    :lol::lol:
    අනේ බන්.ඔය සබ් එක අව්ලක් නෑ.ඒත් JBL වලට ගහන්න එකක් නම් නෑ.
    JBL 2.1 නෝර්මල් එකක් ගන්නවා නම් අතේ රු:16000.00 වත් තියෙන්න ඕනි.
    JBL 2.1 රු:20000.00 පනින ඒවාත් තියනවා.සබ් නම් ඉතින් JBL තමයි.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,322
    41,184
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    l_02130072.jpg

    මෙන්න මාගාව තියන එක..
    මචෝ කවුරු මොනවා කිවුවත් LOGITECH වලට ගහන්ඩ
    BRAND එකක් නෑ..මට මේක ගෙන්නන්ඩ RS37000 විතර ගියා
    පට්ට කියන්නේ උපරිමයි මචෝ..
    ගන්නවානම් අන්න ABANS එකේ බඩු තියනවා...

    Model nO.?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol:
    අනේ බන්.ඔය සබ් එක අව්ලක් නෑ.ඒත් JBL වලට ගහන්න එකක් නම් නෑ.
    JBL 2.1 නෝර්මල් එකක් ගන්නවා නම් අතේ රු:16000.00 වත් තියෙන්න ඕනි.
    JBL 2.1 රු:20000.00 පනින ඒවාත් තියනවා.සබ් නම් ඉතින් JBL තමයි.

    ඒක නම් ඇත්ත තමයි මචෝ..
    මමත් JBL ගන්ඩ TRY කරා..
    ගාන වැඩි නිසා නිකං හිටියා..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol:
    අනේ බන්.ඔය සබ් එක අව්ලක් නෑ.ඒත් JBL වලට ගහන්න එකක් නම් නෑ.
    JBL 2.1 නෝර්මල් එකක් ගන්නවා නම් අතේ රු:16000.00 වත් තියෙන්න ඕනි.
    JBL 2.1 රු:20000.00 පනින ඒවාත් තියනවා.සබ් නම් ඉතින් JBL තමයි.
    bns studio eketh JBL thiyenne
     
    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    l_02130072.jpg

    මෙන්න මාගාව තියන එක..
    මචෝ කවුරු මොනවා කිවුවත් LOGITECH වලට ගහන්ඩ
    BRAND එකක් නෑ..මට මේක ගෙන්නන්ඩ RS37000 විතර ගියා
    පට්ට කියන්නේ උපරිමයි මචෝ..
    ගන්නවානම් අන්න ABANS එකේ බඩු තියනවා...

    ABANS EKE THIYANAWA?>ubata sure da? thava models monavada 5.1 thiyenne?