xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මචන්ලා මගේ මූනු පොත් ගිනුමේ චැට් එක ආයි වෙනස් වෙලා බන්..:(
    එක පරන විදියට හදාගන්න ඕන එක්ස්ටෙන්‍ෂන් එකත් දාලා තියන්නෙ:shocked:...ඒත් ආයි අර අලුත් විදිහට චැට් එක වෙනස් වෙලා..:dull:
    මේක හදාගන්න විදියක් කියන්නෝ:):)..................
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ExtenSion එකේ අප්ඩේට් එකක් අවිත් ඇති එහෙනම්..අප්ඩේට් කරල බලහන්...

    හරිගියේ නැත්තම් කියපන්..ඇප් එකක් ලියල හරි දෙනවා උබට....
    ;););)
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ExtenSion එකේ අප්ඩේට් එකක් අවිත් ඇති එහෙනම්..අප්ඩේට් කරල බලහන්...

    හරිගියේ නැත්තම් කියපන්..ඇප් එකක් ලියල හරි දෙනවා උබට....
    ;););)

    Latest version installed machan... :(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පේන විදියට FB අප්ඩෙට් එකක් ඇවිල්ලා තියෙන්නෙ :oo:
    මගෙ 10ට විතර ඇෆ් බී එකෙ හිස් පිටුවක් ලෝඩ් උනෙ ඊට පස්සෙ හරිගියාට චැට් එක වැඩ නැතිව ගියා:angry: ටික දවසක් යයි ආයෙත් extension update එකට:(
    ජයවේවා
    11.gif
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    පේන විදියට FB අප්ඩෙට් එකක් ඇවිල්ලා තියෙන්නෙ :oo:
    මගෙ 10ට විතර ඇෆ් බී එකෙ හිස් පිටුවක් ලෝඩ් උනෙ ඊට පස්සෙ හරිගියාට චැට් එක වැඩ නැතිව ගියා:angry: ටික දවසක් යයි ආයෙත් extension update එකට:(
    ජයවේවා
    11.gif

    hehee...eka thamai..Ela ela machan!!!