සැඩ සුළග වගේ නුබ ඝණ දුර අතරින් හමායවි
මිහිකතේ ඇති රුදුරු බවේ කටුක බවින් මිරිකි යාවි
වියළුණු නදියට නව දිවියක් යම් සේ දිමට වෙරදේවි
සුළග කිමද මෙසේ සැඩ වී චණ්ඩ නදි සේ ගලායවි
මාරුතේ ඇති චණ්ඩ බවේ ස්වකීය හැගීම ගැබ් වී පවති
එයින් නැගෙන ධ්වනි හඩේ ශෝකි විලාපය පවති
දසත පැතිරෙනා දුහිවිල්ලේ කදුලැලි පාවි යති
සිහිවිකල් වූ විලස සේ ඉබාගාතේ යැයි ඔහු වයසැති
පාළුවේ ඇති දිගු මාවතේ ඔහු මංමුලාවෙකුසේ දුවයති
එය නිමක් නැති ජීවිතේ සේ අන්නතයේ රැස්වෙති
කුමට කෙලෙස ඔහු චණ්ඩ බවින් යයි ඉක්බිති
නිවෙනා තුරා අලස බවින් මම ඉන්නම් ලෙස සිහි ඇති
මේක කලින් ඒවාට වඩා වෙනස් ආකාරකින් මම ලිව්වේ
හොද නම් අදහස් දක්වන්න

ස්තුතියි.!
-Snowl-
