මහින්ද කුඩු ගහනවලු

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
මහින්ද කුඩු ගහනවලු

ජනපතිතුමත් මත් කුඩු වලට ඇබ්බැහි වී ඇති බවට කනගා‍ටුදායක පුවතක් වාර්ථාවේ. එතුමා කුඩු දුමින්දට සහ මර්වින් සිල්වාට මෙච්චර දයාවක් ආදරයක් දක්වන්නේ මේ නිසා බව වාර්ථාවේ.ගෝඨාභය ඇමරිකානු මරිජුවනා උරන බවද පැවසේ.
 
  • Like
Reactions: Razaaa and rusaku

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
මේකා තව වසර 5ක් රට පාලනය කරොත් අපි සේරටම කුඩු ගහන්න තමයි වෙන්නේ.
සමහරවිට කුඩුත් මදි වෙයි.ඊට වඩා ඈඩ්වාන්ස් එකක් ඕන වෙයි

:baffled:
 

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
දුමින්දට වෙඩි වැදුනා යැයි කීම බොරුවක් - භාරත ඝාතනය කළේ ආණ්ඩුවේ නියෝගයකට අනුවලු!

Uploaded by admin Breakingnews, feature, interviews, Politics 10:04 AM


| විශේෂ වාර්තා කරුවෙකු විසිනි


  • දුමින්දට අසාධ්‍ය බව පෙන්වා රඟපාන්නේ නාට්‍යයක්
  • අත් අඩංගුවට ගැනීම වලකා විදේශගත කිරීමේ තැතක්
  • ජයවර්ධනපුර රෝහල් පරිපාලනය වෙනස් කළේ රහස රැකගන්නයි
  • කොලොන්නාව සිද්ධියෙන් වෙඩි වැදී දුමින්ද සිල්වා මහතා අසාධ්‍ය තත්වයේ පසු වන බව කියා රඟ දක්වමින් සිටින්නේ නාට්‍යයක් බවත් දුමින්ද සිල්වාට කිසිදු අසාධ්‍ය තත්වයක් නැති අතර මෙය අත් අඩංගුවට පත්වීම වැලැක්වීම සඳහා ආරක්ෂක ලේඛම්වරයා ප්‍රමුඛ රජයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින් සංවිධානාත්මකව කරන රඟපෑමක් බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබේ.

    කුඩු දුමින්ද සිල්වා මහතාගේ හිසට එතරම් හානියක් නොමැති අතර ඔහු විසින් භාරත ලක්ෂ්මන් මහතා ඝාතනය කිරීම නිසා අත් අඩංගුවට පත්වීම වලක්වාලීම සඳහා අසාධ්‍ය බව අඟවා නීතිය නොමඟ යැවීම සඳහා කරනු ලබන රඟපෑමක කොටසක් බවත් දුමින්ද සිල්වාට ශෛල්‍යකර්ම කළ බව හා ඔහු අසාධ්‍ය තත්වයේ පසුවන බව මාධ්‍යයට ප්‍රකාශ කිරීමට ආරක්ෂක ලේකම්වරයාට හිතවත් විශේෂඥ වෙද්‍යවරුන් හට බලපෑම් කර ඇති බවත් තව දුරටත් මෙම ආරංචි මාර්ග හෙළි කරයි. එසේම තවත් වාරතාවක සඳහන් වන්නේ ඔහුට කිසිඳු අනතුරක් සිදු වී නැති බව සහ ඔහුගේම සගයින් ඔහුගේ වාහනයට වෙඩි තබා අලාභහානී සිදු කොට තත්වයේ නාටකයේ ජවනිකාවක් ලෙසය.අදාළ හිටපු මන්ත්‍රී වරයාගේ ඝාතනය ආණ්ඩුවේ ඉහළපෙලේ අයෙකුගේ මඟපෙන්වීම මත සිදු වූ බවද මේ අතර වාර්තා වේ.


    මේ පිළිබඳව ජ'පුර රෝහලේ ඉහල පරිපාලන නිළධාරීන් කිහිප දෙනෙක් දැනගෙන ප්‍රශ්න කර ඇති අතර ඔවුන් ශ්‍රීලනිපයේ භාරත ලක්ෂ්මන් මහතාට හිතවත් ඇමතිවරුන් කිහිප දෙනෙකුටද මෙය දන්වා ඇති බවද වාර්තාවේ. එබැවින් මෙම රහස තවදුරටත් හෙළිනොවී රැකගැනීම සඳහා හදිසි පරිපාලන වෙනසක් බව දන්වමැන් ජ'පුර රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර පරිපාලන වෙනසක් ඇති කිරීමටත්,
    රෝහල වටා දැඩි ආරක්ෂාවක් යෙදවීමටත් ආරක්ෂක ලේඛම් වරයාගේ බලපෑම මත කටයුතු කර ඇති බව වාර්තාවේ.


    ටික දිනක් මෙසේ ජ'පුර රෝහළ තුළ රැකවරණය ලබාදෙමින් පසුව ප්‍රතිකාර ලබාදීමට යැයි කියමින් දුමින්ද සිල්වාව විදේශ ගත කර අත් අඩංගුවට පත්වීම වලකා නීතියෙන් බේරා යැවීමටද සූදානමක් බවතින බවද එකී විශ්වාස කටයුතු ආරංචි මාර්ග පෙන්වා දෙයි. දුමින්ද සිල්වා බැලීමට තමන්ට අවස්ථාවක් ලබා දෙන ලෙස රජයේ ඇමතිවරුන් ගණනාවක් ඉල්ලා ඇතත් මේ වන විටත් ඒ සඳහා ඔවුනටද අවසර ලබා දී නොමැති බව වාර්තාවේ.





I need heroin when i read this.
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ජනපතිතුමත් මත් කුඩු වලට ඇබ්බැහි වී ඇති බවට කනගා‍ටුදායක පුවතක් වාර්ථාවේ. එතුමා කුඩු දුමින්දට සහ මර්වින් සිල්වාට මෙච්චර දයාවක් ආදරයක් දක්වන්නේ මේ නිසා බව වාර්ථාවේ.ගෝඨාභය ඇමරිකානු මරිජුවනා උරන බවද පැවසේ.

    කතාව බොරු කියලා හිතන්න අමාරුයි
     

    12milan

    Member
    Aug 30, 2011
    355
    14
    0
    මහින්ද corex-d එහෙම දාන්නෙ නද්ද බන්?????:oo::oo::oo::oo::oo:
    ගෝඨාභයට ඇමරිකානු මරිජුවනා ගහන්නෙ නතුව ලන්කවෙ KG කෑල්ලක් ගහුවනන් සපෙ ඉන්න තිබ්බනෙ....
     
    Last edited: