ow ban murali malinga giyata passe ape bowling chater wela.ape bowling charter
wicket ganna bowler kenek ne ne
අපේ අය ගැන නම් හරිම දුකයි...
මීට වඩා ගොඩාක් ඉවසීම තියෙන්න ඕන ටෙස්ට් ගහන කොට..
ඊයේ දිල්ෂාන්ගේ වැරදි අවුට් එක ගොඩක් බලපෑවා අපේ කඩා වැටීමට..
ගොඩක් හෙමින් ගහන Openersලා දෙන්නෙක් ගැලපෙන්නේ නැහැයි කියන එකයි මගේ හැඟීම..

i love sl. hope we wil win.. but due to our poor performance i think pakko wil win ..![]()

anivarayen ayyeඅපේ අය ගැන නම් හරිම දුකයි...
මීට වඩා ගොඩාක් ඉවසීම තියෙන්න ඕන ටෙස්ට් ගහන කොට..
ඊයේ දිල්ෂාන්ගේ වැරදි අවුට් එක ගොඩක් බලපෑවා අපේ කඩා වැටීමට..
ගොඩක් හෙමින් ගහන Openersලා දෙන්නෙක් ගැලපෙන්නේ නැහැයි කියන එකයි මගේ හැඟීම..