අමු අමුවේ කොපි කිරීමක්.....

OCP

Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    Internet එකෙන් හොයාගෙන සින්හලෙන් ටයිප් කරලයි මම මේවා දැම්මේ. නැතුව Copy and Paste නෙවෙයි.... :rofl::rofl::rofl::rofl::rofl:
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    අප්පා..... මේ මම දාපු ත්‍රේඩ් 1 සීන් 1ක් නේ.... මුලින්ම් සොරි වෙන්න ඕනේ මම කලින් දෑකලා තිබුනේ නෑති නිසයි මේ ත්‍රෙඩ් 1 ස්ටාට් කරේ.....
    මචන් මම උබෙන් අමු අමුවේ නම් කොපි කරේ නම් නෑ මචෝ... මට මෙක ආපු මේල් 1ක්...ඉතින් මම ඒක එලකිරියේ දෑම්මා....ඕක උබ ලියපු 1ක් ද කියල නම් මම දන්නේ නෑ මචෝ.. ඒත් මේ වගේ සින් ඕන තරම් එලකිරියේ වෙනවා... ඔකට අමුතුවෙන් ත්‍රඩ් දාගෙන දගලන්න ඔනේ නෑ..... මගේ ත්‍රඩ් 1 රිපොස්ට් කියලා දෑම්මනම් හරිනේ.......
     
    මම කාටවත් බැන්නෙ නැහැ බන්. :rolleyes::rolleyes::rolleyes: ඒ වුනට අමාරුවෙන් ටයිප් කරපු ටිකම දැම්මම හිතට දුකයිනෙ, මම මෙක දැක්කෙත් දැන්.

    http://kottu.me/blogs/entry/The-Things-that-I-Know

    :D:D:D:D:D:D:D:D:D
     
    අය්යෝ බන් මම උබට බෑන්නා නෙමේ.. දුක හිතුනා නම් අම්බානට සොරි වෙන්න ඔනේ මචෝ.... මට තේරෙනවා උබ කියන දේ... ඈත්තටම සොරි මචන්... :(:(:(
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අප්පා..... මේ මම දාපු ත්‍රේඩ් 1 සීන් 1ක් නේ.... මුලින්ම් සොරි වෙන්න ඕනේ මම කලින් දෑකලා තිබුනේ නෑති නිසයි මේ ත්‍රෙඩ් 1 ස්ටාට් කරේ.....
    මචන් මම උබෙන් අමු අමුවේ නම් කොපි කරේ නම් නෑ මචෝ... මට මෙක ආපු මේල් 1ක්...ඉතින් මම ඒක එලකිරියේ දෑම්මා....ඕක උබ ලියපු 1ක් ද කියල නම් මම දන්නේ නෑ මචෝ.. ඒත් මේ වගේ සින් ඕන තරම් එලකිරියේ වෙනවා... ඔකට අමුතුවෙන් ත්‍රඩ් දාගෙන දගලන්න ඔනේ නෑ..... මගේ ත්‍රඩ් 1 රිපොස්ට් කියලා දෑම්මනම් හරිනේ.......
    :yes:
    anyway:
    @original poster: great work machan.
    @Era.123: kawru dammath wadagath post ekak machan.
     
    • Like
    Reactions: Era.123

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇයි බන් අමාරුවෙන් Type කරේ උබටත් mail එකෙන් Copy කරල දාන්න තිබ්බනෙ..:P:P