Peo TV Or Dialog TV ????

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

මේ දවස් වල PeoTV සෑහෙන්න අඩුවට (Rs. 3000 වගේ) දෙන සීන් එකක් තියෙනවද? හැබැයි උන්ගෙ සයිට් එකේනම් එහෙම එකක් නෑ.

.
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    මේ දවස් වල PeoTV සෑහෙන්න අඩුවට (Rs. 3000 වගේ) දෙන සීන් එකක් තියෙනවද? හැබැයි උන්ගෙ සයිට් එකේනම් එහෙම එකක් නෑ.

    .
    උඹලගෙ පැත්තෙ promo එකක් යනවා ඇති එහෙනං
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    උඹලගෙ පැත්තෙ promo එකක් යනවා ඇති එහෙනං

    මට යාලුවෙක් කිව්වෙ බන්. යාලුවා කන්ෆර්ම් කරේ නෑ. උන්ගෙන් ගිහින් අහලා නෝන්ඩි වෙන්නත් බෑ. :angry:

    .