Buddhism help

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
මට හරියට තේරුම මතක නෑ නමුත් මම දන්න විදියට ඔතන කියන්නේ
සන්තතිය කියන්නේ අඛණ්ඩතාව ඒ වගේම ගණය කියන්නේ පිරිසකට
බෞද්ධ මතයන්ට අනුව සත්වයන්ගේ ඒ කියන්නේ බහුරාර්ථ තේරුමක් නේ ඔතන දෙන්නේ
සංසාරයේ අඛණ්ඩතාව(සන්තතිය) නැසීම හෙවත් නිර්වාණය අවබෝධය තමයි සන්තති ගණය නැසීම කියන්නේ.
 
sasmika

Member
Feb 20, 2008
1,135
47
0
melbourne
මට හරියට තේරුම මතක නෑ නමුත් මම දන්න විදියට ඔතන කියන්නේ
සන්තතිය කියන්නේ අඛණ්ඩතාව ඒ වගේම ගණය කියන්නේ පිරිසකට
බෞද්ධ මතයන්ට අනුව සත්වයන්ගේ ඒ කියන්නේ බහුරාර්ථ තේරුමක් නේ ඔතන දෙන්නේ
සංසාරයේ අඛණ්ඩතාව(සන්තතිය) නැසීම හෙවත් නිර්වාණය අවබෝධය තමයි සන්තති ගණය නැසීම කියන්නේ.

ow machan,but සන්තතිගණය bidima tikak wenas deyak,ohama hitandath puluwan.
man hoyana de oka newe
 
greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඕක ටිකක් ගැඹුරු දෙයක් නේ මචන්.අපි අතක් නවල දිගාරිනකොට අපි දකින්නේ අපි හිතු සැනින් අපි අත දිගහැරිය කියල.අපිට එක පෙන්නේ බොහොම සරල ක්‍රියාවක් කියල.එත් විධර්ශනාවෙන් ඔය දිහා බැලුවොත් ඔතන නම රුප රාශියක් ක්‍රියාත්මක වෙනවා.භාවනනුයෝගිය විධර්ශනවා තුලින් අර යථා තත්වය සිතින් දකිනවා වඩාත් නිවැරදිව.අන්න එකට තමා සන්තති ඝනය බිඳීම කියන්නේ.කෙටියෙන් කිව්වොත් සිතින් කරන සියලුම ක්‍රියා සිහියෙන් (නිවැරදිව) දැකීම.
     
    Last edited: