SLBC discussion over ElaKiri, Attention GTRZ!

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කව්ද බන් හඩ්ඩාගේ programes අහන්නේ . ඌ යටිගිරියෙන් කෑ ගැහුවට කරන්න පුළුවන් දෙයක් නැහැ.ආණ්ඩුවේ රෙදි හොදන්නඊ , කෙප්ප ඇද බාන්න විතරඊ උට පුළුවන්
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :rofl::rofl: හඩ්ඩා ළඟදිම SLBC එකෙන් යනවා. ඉටපස්සේ අපේ ජැක් සන් අබා තමා ඕකට එන්නේ:rofl::rofl:

    Haddek mekata ne ban!! Ganegala thama kiyala thiyenne!! Umbala hariyata kiyawanne ne ne news eka!!
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Haddek mekata ne ban!! Ganegala thama kiyala thiyenne!! Umbala hariyata kiyawanne ne ne news eka!!
    ඕවා කියවන්නේ නැති එකයි ගොඩාක්ම හොඳ. කේතුමතී රජදහනේ ඉන්නවා කියලා හිතෙනවා අහනකොට. එතකොට මම අවුරුදු කල්පගානක් වයසට ගිහින් වගේ:lol::lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කව්ද බන් හඩ්ඩාගේ programes අහන්නේ . ඌ යටිගිරියෙන් කෑ ගැහුවට කරන්න පුළුවන් දෙයක් නැහැ.ආණ්ඩුවේ රෙදි හොදන්නඊ , කෙප්ප ඇද බාන්න විතරඊ උට පුළුවන්

    Ahanne nethnam kohomada danne yatigiriyen kegahanawa kiyala!!:lol::lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඕවා කියවන්නේ නැති එකයි ගොඩාක්ම හොඳ. කේතුමතී රජදහනේ ඉන්නවා කියලා හිතෙනවා අහනකොට. එතකොට මම අවුරුදු කල්පගානක් වයසට ගිහින් වගේ:lol::lol:

    Paanadure thiyena kethumathiyada??:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ai yako meka ahapu mamath methana weradi kaarayekda?? Meka kekille neethiyakne?? :lol::lol:

    කොහොමත් කැකිල්ලේ නීතියක් නේ තියෙන්නේ ... වෙනසක් නෑ .. උඹ දැන් ගියෙත් SLBC සාධානීකරණය කරන්නන්නේ ... හඩ්ඩට කියල දීපන්කො ඕපන් ෆෝරුම්ස් ගැන ටිකක් .. :P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඒ කියන්නෙ උණුත් මේවා බලනවා..හොඳයි හොඳයි..:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Thorathuru newe ban boru mada topic wagayak gena kiwwe!!

    ලොල්... සුනිමලා මේකේ කඩේ යන හැටියට හඩ්ඩා එළකිරි එකට විශේෂ සම්මානයක් දෙන්න ඕන රජයේ මාධ්‍යයක්වත් මෙච්චර ඉඩ දෙන්නේ නෑනේ ? :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොල්... සුනිමලා මේකේ කඩේ යන හැටියට හඩ්ඩා එළකිරි එකට විශේෂ සම්මානයක් දෙන්න ඕන රජයේ මාධ්‍යයක්වත් මෙච්චර ඉඩ දෙන්නේ නෑනේ ? :lol:
    ඒකාත් හඩ්ඩාගෙ එකෙක්ද දන්නෙ නෑ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගල්පාත මහත්තයා;11199325 said:
    හඩ්ඩාට රිදිලා වගේ,
    යකෝ ප‍්‍ර‍ජාතන්ත‍්‍ර‍වාදයක් නැද්ද එතකොට,
    එක එකාගේ අදහස් මෙතන දානවා,
    එකට ඉඩ දෙන්න ඕනේ,
    තමන් ගේ ඔරිජිනල් අයිඩි එකෙන් තමන් දාන පෝස්ට් එකේ වගකිම තමන් බාරගන්න ඕනේ, හොර අයිඩි වලින් එනවුන්ව බෑන් කරන්න ඕනේ,
    එතකොට තමා ගුණාත්මක බව රැකෙන්නේ
    :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ලොල්... සුනිමලා මේකේ කඩේ යන හැටියට හඩ්ඩා එළකිරි එකට විශේෂ සම්මානයක් දෙන්න ඕන රජයේ මාධ්‍යයක්වත් මෙච්චර ඉඩ දෙන්නේ නෑනේ ? :lol:

    :lol: :lol: