denver airport එක ගැන දන්නවද?
ශාන්ති !,
එළකිරි එකේ කස්ටිය ලෝකේ තියන අමුතු තැන් ගැන අමුතු කතා ,රහස් ගැන දනුවත් කරන්ඩයි Guru G ගේ මේ ලැහැස්තිය...
එළකිරි එක මම ලගදි ඉදන් බලන්ඩ පටන් ගත්තේ , එත් account එකක් open කරන්ඩ හිතුනේ ලෝකේ මේවෙනකොට සිද්ද වෙන නව අදිරජ්ජ්‍ය වාදය හෙවත් new world oder කියන subject එක ගැන එළකිරි එකේ Thread අඩු නිසා .එකින් එක විස්තර සහිතව ලියන්නට බලාපොරොත්තුවක් තියනවා , අද මේක ගැන ලියන්නම්
...
මේක පොඩ්ඩක් වයර් වෙන කතාවක්
වයර් වෙන්නේ මොකද කියල කියවනකොට තේරෙයි
ඇමෙරිකාවේ කොලොරාඩෝ කියන ප්රාන්තේ තියන denver airport එක තමයි ඔය තියෙන්නේ ...මේක සාමාන්‍ය airport එකක් වගේ පෙනුනට මෙහි තියන සමහර අත්බූත ලක්ෂණ නිසා මෙයත් ලොව ප්‍රශ්නාර්ථයක් වෙච්ච තැනක් .......
මේක හදලානම් එච්චර කල් නෑ open කරලා තියෙන්නේ 1994/03/19 , මේකේ තියන අබිරහස් ගතිය එකට ඇතුල් වෙන තැන ඉදල තියනවා ,ඔන්න බලන්නකෝ (අබිරහසක් වශයෙන් නම් කරේ මොකද කියල අන්තිම වෙනකන් කියෙව්වොත් තේරෙයි )
මේ තියෙන්නේ මේ තැනට පිවිසෙන ස්ථානයේ පිහිටි Horse of the Apocalypse ,හෙවත් හෙළිදරව්වේ අශ්වයා ප්‍රතිමාවයි , බෛබලයේ සදහන් වන ආකාරයට Horse of the Apocalypse , යනු නිරයේ සිට මිහිතලයට බඩගින්නත් ,බයත් මරණයත් විනාශයත් ගෙන එන අශ්වයයි ....
“And I looked, and behold a pale horse;
and his name that sat on him was
Death, and Hell followed with him. And
power was given unto them over the
fourth part of the earth, to kill with
sword, and with hunger, and with
death, and with the beasts of the earth”.
-Revelation 6:7-8
එමෙන්ම මෙම ස්ථානයේ මේ ප්‍රතිමාව ඉදිකළ Luis Jimenez යන ප්‍රතිම ශිල්පියාත් ,මේ ප්‍රතිමාව නිම වීමෙන් පසු හිටිහැටියේ මිය ගොස්තිබේ .
බැලු බැල්මට කිසිම ප්‍රශ්ණයක් නෑ වගේ නේද ? මේක සාමාන්යෙන් යම්කිසි ඉදිකිරීමක කින්ද පුළුවන් situated stone එකක් ,,එත් මේකේ පොඩි ප්‍රශ්ණ වගයක් තියනවා ,මේ පින්තුරේ බලන්ඩ කියල දෙන්නම් ....
මෙය පිහිට ඇත්තේ මෙහි තිබෙන great hall යන තැනයි,මෙහි “New World Airport Commission”.කියා ලිය තිබෙනවා ඔබ දුටුවද ? ඇත්තෙන්ම ඇමෙරිකාවේ හෝ ලොව කිසිම තැනක “New World Airport Commission” යනුවෙන් commission එකක් නැත ...තවද මෙය තුල වැළලුනු කැප්සුලයක් 2094 දී විවර්ත කරන බව stone arm එක තුල සදහන්ව ඇත .
මෙහි ඇති අබිරහස් බිතුසිතුවම් ....
මෙහි චිත්‍ර ශිල්පියා මෙම චිත්‍ර අනාගතයේ මනුෂ්‍ය ජීවිතය චිත්‍රයට නගා ඇති අයුරු බලන්න ...
මෙම චිත්‍රය නම් කොට ඇත්තේ “Peace and Harmony with Nature“ යනුවෙනි . ඇත්තෙන්න්ම එය සාමය සොබාදහම ගැන චිත්‍රයක්ද ? බලන්න දුක්බර ළමුන් පිරිසක් මියගිය දරුණු සතුන් සමග ගිනි ගන්න කැලෑවක් ඇතුලෙන් නගරයක දර්ශනයක් ...තවත් සියුම්ව බලන්න ....
ගිනි මැද නගරයක්
චිත්‍රය තුල මායා වරුන්ගේ tablet එක ඔසවා ගත ළමයෙක්ගේ දර්ශනයක් ...පළමු චිත්‍රය තුල සියුම්ව සොයා බලන්න මේක දැක්කද කියල ...
ඒ වගේම මේ දේවලුත් හොදින් බැලුවොත් පළමු චිත්‍රය තුල බලාගන්ඩ පුළුවන් , විවූර්ත කල මිනී පෙට්ටි 3 ක් තුල මියගිය සංස්කෘතීන් 3 ක ළමුන් 3 දෙනෙක් , ඒ වගේම ඔව්න් වැතිරී සිටින්නේ සතුන් සමගයි ,
බලන්න ළමයෙක් , බෛබෙල්යක් සහ “Juden” ස්ටාර් නමැති නාසි වරුන් හදුනා ගැනීමට යොදාගත් තරුවක් අතේ තබාගෙන මියගිය චිත්‍රයක්....පළමු චිත්‍රය තුල හොදින් බලන්න
මෙය තවත් චිත්‍රයක්
විශාලව නැගී සිටින ගැස් මුහුණක් දමාගත් සොල්දාදුවෙක් ...කඩුවෙන් පරවියෙක් මර දම ඇති අන්දම බලන්න ...බයෙන් ගැහෙන ළමුන් හා නිමක් නැති අඩන දෙමාපියන් ...විනාශ උන ගොඩනැගිලි ,
මේවයේ තේරුම් කුමක්ද ?
ලෝක විනාශයක් ගැනද ?
හොදින් බලන්න ...දේදුන්නක් ඇති ප්‍රදේශය තුල මිනිසුන් මැරෙන අන්දමත් සොල්දාදුවා ගේ ගැස් මුහුණට දුමාරක් සේ එයේ එන අන්දමත් දකින්නට හැකිවේවි ... සමීප රූපයකින් හොදින් බලාගත හැක ...චිත්‍රයේ යට ලියුමක් වැනි දෙයක් දුටුවද ?
මෙය 1943/12/18 දින Hama Herchenberg නමැති 14 වියැති දරුවා හිට්ලෙර් ගේ විෂ ගැස් කාමර ගැන ලියු ලෝ ප්‍රසිද්ද ලිපියක ඉංග්‍රීසි අනුවාදයක කොටසක් ...
මේ කියන්නේ ඉදිරියේදී ලොවට එල්ල කරන ගැස් ප්‍රහාරයක් ගැනද ?
....මේවත් බලන්න
මෙය එය පිහිටන ආකාරයි ...නාසි සංකේතය පේනවාද ?
මෙම සියලු දේට අඩි 80 පමණ යට මෙවැනිම බූමි ප්‍රදේශයක පැතිරුණු විශාල කොන්ක්‍රීට් යටි බිම් ගත කදවුරක් සදා තිබෙන අතර එය ඉදි කළ හේතුව පැහැදිලි නොමැත .....එමෙන්ම මෙමෙ ස්ථානයට අවටින් එංගලන්තයේ රජ පව්ල, රොකෆෙල පව්ල ,බුෂ් පව්ල ආදී ලොව ඉහලින්ම වැජබෙන බලවත් පුද්ගලයින් ඉඩම් මෙලදී ගැනීමද සැක කටයුතු සිද්දියකි ....
මේ පිලිබදව සැකසුන වීඩියෝ පට ....
http://www.youtube.com/watch?v=fZJ2sqVlSfs
http://www.youtube.com/watch?v=B9EpqBf0oCY
අදට ඇති වගේ ...තව ඒවා පස්සේ දාන්නම්
shanthi

... මේක පොඩ්ඩක් වයර් වෙන කතාවක්

Last edited: