මෙන්න මිනිස්සු!! (Never Give Up!!)

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මෙන්න මිනිස්සු!! (Never Give Up!!)

    මේක බලලා අදහසක් දාලාම ගියානම් වටිනව...
    මට නම් ඇඬුන මචන්ල මේක බලල....
    එල කොල්ලෙක්....




    Sorry if this is a repost....:sorry:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    නියමයි නේ !!!!!! අපේ ඉස්කෝලෙත් එක්කෙනෙක් ඔහොම දුවනකොට වැටුනා. එයා ආයෙත් පටන් ගත්තා, අන්තිමට එයා 1st වුනා :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි නේ !!!!!! අපේ ඉස්කෝලෙත් එක්කෙනෙක් ඔහොම දුවනකොට වැටුනා. එයා ආයෙත් පටන් ගත්තා, අන්තිමට එයා 1st වුනා :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    අනිත් දුවපු උන් වැටුන එකා දිහා බලන් ඉන්න :baffled::P
    නියමයි මචන්:)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    11.gif
    11.gif
    11.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එළකිරි මචෝ.......
    මම ඕක දැකල තියෙනවා. මටත් ඇඩුනා ඕක බලද්දී :(