KONA KEPEEMA hewath SUNNATH KIREEMA Gena...
ඉස්ලාමය සුන්නත් කිරීම අනිවාර්ය කර ඇත.
පොඩි ළමයෙක්ගෙ ඔලුවේ පිලිකාවක්,හදවත් රෝගයක් තිබුනත් එය වලක්වන්න සැත්කමක් කරන්න වෙනව.ඒ වගේ තමයි චර්ම ඡේදනයත්.මේක අනතුරුදායක නැ.වර්තමානයේ මේක සුලු දෙයක්.
එයින් ගොඩක් වාසි බොහොමයක් තියෙන බව දන්නෙ නැතුව ඇති.එයින් කිහිපයක් තමයි.
* පිරිසිදුකම.(මහලු වියේදි අතිවන පිලිකා සහ මුත්‍රා ආශිත්‍ර රෝග වැලක්විය හැකි වීම. )
*ලි0ගිකාශ්‍රිත වයිරස් රෝග බෝවීම 60% අඩුවේ
*HIV/AIDS සහ ලි0ගිකාශිත්‍ර සමාජ රෝග ආරක්ශාව ලැබීම.
*ලි0ගික එක්වීමේදී සුන්නත් නොකල අයට වඩා සුන්නත් කල අයගේ ලි0ගය ප්‍රාණවත් හා සෘජු බවින් වැඩිය.
HIV/AIDS වැලැක්වීම සදහා UNISEF ආයතනය මගින් african රටවල් වල නොමිලේ සිදු කරනු ලබයි.
Menna Saakki...
http://www.who.int/hiv/topics/malecircumcision/en/index.html

Last edited: