කොම්පිව්ටරේ ස්පිකර් ලොක්කරගන්ඩ ඕනෙද?

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
කොම්පිව්ටරේ ස්පිකර් ලොක්කරගන්ඩ ඕනෙද?

මේක මම හදපු software එකක්.(Type "author" in password box)
මේකෙන් speakers වල sound අඩු වැඩි කරන්ඩ බැරිව ලොක් කරන්ඩ පුළුවන්.

spklwindow.jpg

PHOTO
මේකේ ගොඩක් අඩුපාඩු ඇති. ඒවා හදාගන්ඩ උදව්වක් විදියට ඔයාල install කරලා බලල windows version ඒකය් වැඩද නැද්ද කියලය් කියන්ඩ.
(image එක වැඩ නැත්නම් "http://greennaturesoft.clanteam.com/spklwindow.JPG" එකෙන් බලන්ඩ)

DOWNLOAD
සිරියල් කී එක jdl5mdoeng5kdionelsi මේක පාස්වර්ඩ් box එකේ copy & paste කරන්ඩ
Tell me bugs
Contact-Thushara Wedagedara/[email protected]/0728291429
තැන්කිව්
 
Last edited:
  • Like
Reactions: baamitha