පටස් ගාල ෆොටෝ එඩිට් කරන්නේ කොහොමද?
මම හිතන හැටියට ගොඩක් කට්ටිය මේ සොෆ්ට්වෙයාර් එක ගැන දන්නව. දන්නෙ නැති අය වෙනුවෙන් ත්රෙඩ් එකක් දාන්න හිතුන.
මොකද්ද මේ Picasa කියන්නෙ?
Picasa කියන්නෙ Google එකෙන් හදපු සිම්පල් ෆොටෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකක්. Photoshop ඔස්තාර්ලට නම් මේක එච්චර ඕනෙ වෙන එකක් නෑ. ඒත් ෆොටෝ එකක් තප්පර ගානකින් සෑහෙන හොඳ තත්වයකට ගන්න ටූල්ස් මේකෙ තියනව.
මොනවද මේකෙ features?
මට නම් වටිනම දේ තමයි මේක හොඳ Photo manager එකක් වීම. Install කරපු ගමන් මුලු කම්පුටරේම තියන ෆොටෝ ටික Picasa ඉන්ඩෙක්ස් කරගන්නව. ඒක හරහා ඕනෙමෙ ෆොටෝ එකක් තප්පර ගානකින් හොයාගන්න පුලුවන්. Windows search එකේ වගේ පැය ගනන් ඉන්න ඕනෙ නෑ.
තව Picasa එකේ හොඳ එඩිටින් ඔප්ශන්ස් ටිකක් තියනව. ඒ ටික මදි නම් සොෆ්ට්වෙයාර් එකෙන්ම Picnik වෙබ්සයිට් එකට දාල ෆොටෝ එක එඩිට් කරගන්න පුළුවන්.
තව හොඳ ෆීචර් එකක් තියනව. Picasa එකේ face recognition තියනව. මුලින්ම install කරාම Picasa ඔටෝමැටිකලි ෆේසස් ගෲප් කරනව. අපිට තියෙන්නෙ ඒ ගෲප් කරපු ඒවට ඒ පුද්ගලයාගෙ නම දාන එක විතරයි. ඊට පස්සෙ ඒ පුද්ගලයාගේ ෆොටෝ එකක add උන ගමන්ම එයාගෙ නමට තියන ගෲප් එකට add වෙනව. (තේරුනාද මන්දා?? කමක් නෑ. බාලම බලන්නකෝ)
එළකිරි එකේ කට්ටිය Facebook පප්පලනෙ? Picasa එකට මේ plugin එක http://apps.facebook.com/picasauploader/ දාගත්තම Picasa එකෙන් auto FB වලට පික්ස් අප්ලෝඩ් කරන්න පුලූවන්. තව Picasa Web Albums වලටයි Blogger එකටයි දාගන්නත් පුළුවන්.
(අප්පා මේක ටයිප් කරල තියන මහන්සිය)
Picasa වල තව හොඳ feature එකක් තමයි Geotag. මේකෙන් තමන් ගත්ත ෆොටෝ එක ගත්තෙ කොහෙද කියල Google Earth වල මාර්ක් කරන්න පුළුවන්. (Google Earth තියෙන්න ඕනෙ ඉතිං. ඕනෙ නම් බාගන්න http://www.google.com/earth/index.html)
ආ කියන්න බැරි උනා නෙ. මේකත් එක්ක එනව Picasa Photo Viewer එක. කියල වැඩක් නෑ. පට්ට. ආයෙ ඔයා Windows Picture Viewer එක පාවිච්චි කරන එකක් නෑ.
තව මේකෙ Simple - Creative ක්රියේට් ඔප්ශන්ස් වගයක් තියනව. කට්ටියට Wallpapers, Collages, Screen Savers, Movies, Gift CDs හදාගන්න පුළුවන්. (තව දේවල් miss වෙන්න ඇති)
මම Windows ගැන කියවනකොට කට්ටිය හිතුවද දන්නෙ නෑ මේක Windows only කියල. නෑ. මේක Windows, Mac, Linux ඕනෙ එකක වැඩ. අනික සොෆ්ට්වෙයාර් එක free.
ඕනෙ කට්ටිය බාගන්න. http://picasa.google.com/
පණ දාගෙන මේක ලිව්වට පොඩි අනුකම්පාවක් හරි තියනව නම් කමෙන්ට් එකක් දාල යන්න.
Rep එකක් දුන්නත් තරහ නෑ.

Last edited: