බබාගේ විත්ති..

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
fe3788c9eed3e3079e3e181bc0b6d749.gif

අපිත් එක්ක ඉන්න බබා...
කට හොඳ නැති අපේ බබා..

සතිය දවස් පහම අපිත් එක්ක ඉන්න අපේ බබා...
ඔබ ගැන කියන්න බොහෝ ඇතිය බබා...

සතියේ දවස් පහම අපි සමඟ සිටින බබාගේ විත්ති කීමටයි මෙම Thread එක දමන්න අපි තීරණය කලේ...
ඔහුගේ සාමාන්‍ය ජීවිතයේ අසාමාන්‍ය සිද්ධි පැවසීමට මෙය යොදාගනිමු.

මෙම Thread එක අපේ බබාට උපහාරයක්ම වේවා!!!

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    බබා ගැන කියන්න ගිහින් උබ කොබා වෙන්න එපා :no::rofl:
    පහුගිය දවස් ටිකෙත් උබ බබා ගැන කියන්න ගිහින් උබ
    ෆේක් එකක් කියලා ගොඩක් අය හිතුවා. :sorry::sorry: :P
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    බබා ගැන කියන්න ගිහින් උබ කොබා වෙන්න එපා :no::rofl:
    පහුගිය දවස් ටිකෙත් උබ බබා ගැන කියන්න ගිහින් උබ
    ෆේක් එකක් කියලා ගොඩක් අය හිතුවා. :sorry::sorry: :P

    අන්න ඒකනම් මටත් ප්‍රශ්ණයක් සහෝ...
    මං EK එකට එද්දි මං බබාව අඳුරන්නෙත් නෑ...
    පස්සේ අහම්බෙන් තමා මූව මට හම්බුනේ...
    කට්ටිය මොන හේතුවක් මත මං Fake කියල හිතනවද මන්දා....
    :confused::confused::confused:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අන්න ඒකනම් මටත් ප්‍රශ්ණයක් සහෝ...
    මං EK එකට එද්දි මං බබාව අඳුරන්නෙත් නෑ...
    පස්සේ අහම්බෙන් තමා මූව මට හම්බුනේ...
    කට්ටිය මොන හේතුවක් මත මං Fake කියල හිතනවද මන්දා....
    :confused::confused::confused:

    uba baba ge fake ekak kiyala thamai hitala tiyanne :sorry:
    uba radio karana kaale thread walata aapu nisa mama dannawa uba gihan ge yaaluwak kiyala ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අන්න ඒකනම් මටත් ප්‍රශ්ණයක් සහෝ...
    මං EK එකට එද්දි මං බබාව අඳුරන්නෙත් නෑ...
    පස්සේ අහම්බෙන් තමා මූව මට හම්බුනේ...
    කට්ටිය මොන හේතුවක් මත මං Fake කියල හිතනවද මන්දා....
    :confused::confused::confused:
    වෙන id වලින් ඇවිල්ලා බබාටම සුදු හුණු ගාග්ගන එක බබාගේ trade mark එකක්.
    අනිම උඹලාගෙ id ටික බලපං. ඔක්කොම fire_ xxx නිකං fake id සෙට් එකක් වගේ නෙ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    297613_293755267320747_165157676847174_1089638_343740956_n.jpg

    ඔබ, ATM යන්ත්‍රයකින් මුදක් ගන්නා විට,සොරෙකු පමිණියහොත්,ඔහු සමග වාද කරන්නට,ඔහුව වළක්වන්නට අවශ්ය නැත.ඔබ මේ වගේ අවස්ථාවකදී කෙසේ ක්‍රියා කළයුතුද යන්න නොදන්නවා විය හැකිය.මෙවිට ඔබට කළ හැකි හොඳම දේ තමයි,ඔබේ PIN අංකය ආපස්සට ඇතුල් කිරීමයි.

    උදා:ඔබේ පින් අංකය 1234 නම්,ඔබ ඇතුලත් කළයුතු වන්නේ 4321 යන්නයි.

    මෙවිට යන්ත්‍රයෙන් මුදලින් අර්ධයක් පැමිණෙන නමුත්,එයින් අර්ධයක් එතුලම සිරවේ.එමෙන්ම ලඟම තිබෙන පොලිස් ස්ථානයටද පණිවිඩයක් යැවේ.
    සියලුම ATM යන්ත්‍ර වල මෙම පහසුකම තිබෙන අතර,මෙය ඕනෑම කෙනෙක්ට තම ආත්මාරක්ෂාව තකා කළ හැක.

    • Like
    Reactions: Snowl

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    uba baba ge fake ekak kiyala thamai hitala tiyanne :sorry:
    uba radio karana kaale thread walata aapu nisa mama dannawa uba gihan ge yaaluwak kiyala ;)

    වෙන id වලින් ඇවිල්ලා බබාටම සුදු හුණු ගාග්ගන එක බබාගේ trade mark එකක්.
    අනිම උඹලාගෙ id ටික බලපං. ඔක්කොම fire_ xxx නිකං fake id සෙට් එකක් වගේ නෙ.

    kasondpol සහෝදරයගේ ප්‍රශ්ණයට උත්තරේ හම්බුනා කියල මං හිතනවා...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kasondpol සහෝදරයගේ ප්‍රශ්ණයට උත්තරේ හම්බුනා කියල මං හිතනවා...
    මට ප්‍රශ්නයක් නෑ. ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරයක් දුන්නෙ.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    වෙන id වලින් ඇවිල්ලා බබාටම සුදු හුණු ගාග්ගන එක බබාගේ trade mark එකක්.
    අනිම උඹලාගෙ id ටික බලපං. ඔක්කොම fire_ xxx නිකං fake id සෙට් එකක් වගේ නෙ.

    මුන් ෆේක් නම් නෙමෙයි කොස් හැබැයි චාටර් පොරවල් වලට සප් එක දෙන්න ගියාම මේ වගෙ දේවල් අහගන්න වෙනවා :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුන් ෆේක් නම් නෙමෙයි කොස් හැබැයි චාටර් පොරවල් වලට සප් එක දෙන්න ගියාම මේ වගෙ දේවල් අහගන්න වෙනවා :yes:

    :yes::yes: maxxa kathawa