අපිත් එක්ක ඉන්න බබා...
කට හොඳ නැති අපේ බබා..
සතිය දවස් පහම අපිත් එක්ක ඉන්න අපේ බබා...
ඔබ ගැන කියන්න බොහෝ ඇතිය බබා...
සතියේ දවස් පහම අපි සමඟ සිටින බබාගේ විත්ති කීමටයි මෙම Thread එක දමන්න අපි තීරණය කලේ...
ඔහුගේ සාමාන්‍ය ජීවිතයේ අසාමාන්‍ය සිද්ධි පැවසීමට මෙය යොදාගනිමු.
මෙම Thread එක අපේ බබාට උපහාරයක්ම වේවා!!!










