slt හොමේ 512Kbps (Rs 1600) pakage එක use කෙරන කව්රුහරි ඉන්නවා ?
එක ලිමිට් එක කීය ?
GB කීයෙන් පස්සේ ද? මට මර වැඩේනේ බන් 10gb පස්සේ limit වෙනවා මේක මාර
අසාදරනි වැඩක් නේ
මේකට මොකද්ද විසදුම උන්ට කිව්වට වැඩක් නැ නේ
අපි 1600 ම දීලත් අර අලුත් pakage එක Web Mate එක 18gb වත් නැනේ
අනික ඒක 1,490 අපිට 1600 දීලත් 10gb පස්සේ limit