President visits Duminda in hospital

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
President Mahinda Rajapaksa and five other ministers on Monday night visited MP Duminda Silva at the Sri Jayawardenapura hospital where he is receiving treatment for gunshot injuries sustained during the shooting incident at Mulleriyawa on Oct 8.

ST
 
kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    මේකනම් ටිකක් පරණ නිවුස් එකක් නේද මචං....
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබන මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාගේ සුව දුක් බැලීම සඳහා ඊයේ (31) පස්වරුවේ එම රෝහල වෙත ගොස් තිබෙනවා. අනුර පි‍්‍රයදර්ශන යාපා, තිස්ස කරලියද්ද, ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ද මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපතිවරයා සමඟ එක්ව සිටි බව සඳහන්. ඊට අමතරව ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණි සෙනරත් ද මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.
    HN
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Koi janadipathi tada Colombo kollo kello kudu higayak awith marenawa balan inna puluwan..ekmanata duminda goda dannai oni..