Private detectives in Sri Lanka...?

bartict

Member
Jul 18, 2008
257
39
0
ඔව් මචන් තියනවා. හිටපු STF commander DIG කෙනෙක් නාරාහේන්පිට එකක් කරනවා. Guardian Security ද මොකද්ද තමයි නම. ඒගොල්ලෝ හොඳයි හැබැයි ගණන්. අනිත් අයට පරිස්සමෙන් වැඩේ බාර දීපන්. මතකනේ ළඟදීත් නෝනගේ හොර හොයන්න මහත්තය දාපු private detective නෝනට ගිහිල්ල ගත්තු ෆොටෝ පෙන්නලා කියල තිබුනේ මේවා මහත්තයගෙන් හංගන්න නම් එයත් එක්ක බුදියන්න එන්න කියල. කරන දෙයක් පරෙස්සමෙන්
 
thiluka

Junior member
  • Nov 3, 2007
    240
    17
    18
    ඔව් මචන් තියනවා. හිටපු STF commander DIG කෙනෙක් නාරාහේන්පිට එකක් කරනවා. Guardian Security ද මොකද්ද තමයි නම. ඒගොල්ලෝ හොඳයි හැබැයි ගණන්. අනිත් අයට පරිස්සමෙන් වැඩේ බාර දීපන්. මතකනේ ළඟදීත් නෝනගේ හොර හොයන්න මහත්තය දාපු private detective නෝනට ගිහිල්ල ගත්තු ෆොටෝ පෙන්නලා කියල තිබුනේ මේවා මහත්තයගෙන් හංගන්න නම් එයත් එක්ක බුදියන්න එන්න කියල. කරන දෙයක් පරෙස්සමෙන්

    ammiyoooooooo
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    නම නම් මතක නැ. අචලා අලස්ගේ හස්බන්ඩ්ගේ සර්විස් එකක් තියනවා. හිටපු කැප්ටන් කෙනෙක්. දෙහිවල තියෙන්නේ
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඔව් මචන් තියනවා. හිටපු STF commander DIG කෙනෙක් නාරාහේන්පිට එකක් කරනවා. Guardian Security ද මොකද්ද තමයි නම. ඒගොල්ලෝ හොඳයි හැබැයි ගණන්. අනිත් අයට පරිස්සමෙන් වැඩේ බාර දීපන්. මතකනේ ළඟදීත් නෝනගේ හොර හොයන්න මහත්තය දාපු private detective නෝනට ගිහිල්ල ගත්තු ෆොටෝ පෙන්නලා කියල තිබුනේ මේවා මහත්තයගෙන් හංගන්න නම් එයත් එක්ක බුදියන්න එන්න කියල. කරන දෙයක් පරෙස්සමෙන්

    Dear brother;

    Thanks for the very valuable advice and the information you have provided me. to be frank, i have no any cause to be handed over; but i think if any body can start a professional service in this field, surely it would be a successful business in sri lanka.

    I'm 100% agreed with you; Coz, most of our guys who have involved in this filled are not professional detectives. Most of them have no any idea on the psychology and the philosophy side of this area. they only know to collect gossips. So, as you have said, handing over a case to such guys may cause many new threats......

    Last edited: