ගංතෙර

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    තොපිට නඩේ ගුරාට ඉන්නේ ජිනියා විතරද.. මේ වගේ ඊනියා සංකල්ප තියන උඹල එක්ක වැඩ කරන්නේ කොහොමද? කට්ටිය එක පාරටම මෝල් අමාරුව හැදුන වගේ ට්‍රිප් යමු කියනවා.. හැබැයි යන්න තැනක් කියන්නේ නෑ.. අනේ අම්මප උඹල වගේ පජාතියෝ ටිකක් සෙට් වුනානේ.. :P :D
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අයිඩියා එක නරක නෑ... :) ඒත් මට නම් සෙට් වෙන්න බැරි වෙයි මං හිතන්නේ... :sorry::sorry::(:(:dull:

    නෑ බං. මං අනුරාධපුරේ දැන් ඉන්නේ.. නිවාඩු ගන්න අමාරුයි.:sorry:
    මේ‍...මේ‍... පි‍ස්‍සු‍න‍ම්‍ කෙ‍ලි‍න්‍න‍ ලෑ‍ස්‍ති‍වෙ‍න්‍න‍ එ‍පා‍... යා‍ළු‍වෙ‍ක්‍ ම‍ළා‍ කි‍ය‍ප‍න්‍.. ඔ‍නෙ‍ න‍ම්‍ ම‍ගෙ‍ ම‍ර‍ණ‍ ස‍හ‍ති‍කෙ‍ත්‍ හ‍ද‍ලා‍ දෙ‍න්‍න‍ම්‍...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ‍...මේ‍... පි‍ස්‍සු‍න‍ම්‍ කෙ‍ලි‍න්‍න‍ ලෑ‍ස්‍ති‍වෙ‍න්‍න‍ එ‍පා‍... යා‍ළු‍වෙ‍ක්‍ ම‍ළා‍ කි‍ය‍ප‍න්‍.. ඔ‍නෙ‍ න‍ම්‍ ම‍ගෙ‍ ම‍ර‍ණ‍ ස‍හ‍ති‍කෙ‍ත්‍ හ‍ද‍ලා‍ දෙ‍න්‍න‍ම්‍...

    යකෝ හොද නැහැ ඔය සීන් කියන්න..(ජෝක් නෙමෙයි සිරාවටම කියන්නෙ):growl::growl::growl:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අපි ඉතින් ඔටුවොනෙ..අපෙන් අහන්නෙ නැහැනෙ:(:(
    අ‍ඩෝ‍ .. මේ‍.. නි‍ක‍න්‍ කු‍නු‍ ටෝ‍ක්‍ ති‍යා‍ග‍න්‍න‍ එ‍පා‍.. හ‍රි‍ද‍...!! බ‍ල‍පි‍ය‍ මේ‍ ත්‍රෙ‍ඩ්‍ එ‍කේ‍ ඉ‍ස්‍සෙ‍ල්‍ලා‍ම‍ මේ‍ගැ‍න‍ ක‍තා‍ක‍ලේ‍ කා‍ට‍ද‍ කි‍ය‍ලා‍...

    වැ‍ඩි‍ය‍ ද‍ග‍න්‍න‍ ආ‍වො‍ත්‍ ව‍ති‍ල‍ය‍ට‍ කි‍ය‍ල‍ ඉ‍න්‍ජෙ‍ක්‍ස‍න්‍ එ‍ක‍ක්‍ දෙ‍න‍වා‍ තො‍ට‍, නැ‍ත්‍න‍ම්‍ උ‍බ‍ගෙ‍යි‍ මො‍සි‍ල‍ගෙ‍යි‍ ප‍ල‍හි‍ල‍ව්‍ව‍ කි‍ය‍න‍ව‍ උ‍බෙ‍ ගෑ‍නි‍ට‍...........:sorry::sorry::frown::frown::frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අ‍ඩෝ‍ .. මේ‍.. නි‍ක‍න්‍ කු‍නු‍ ටෝ‍ක්‍ ති‍යා‍ග‍න්‍න‍ එ‍පා‍.. හ‍රි‍ද‍...!! බ‍ල‍පි‍ය‍ මේ‍ ත්‍රෙ‍ඩ්‍ එ‍කේ‍ ඉ‍ස්‍සෙ‍ල්‍ලා‍ම‍ මේ‍ගැ‍න‍ ක‍තා‍ක‍ලේ‍ කා‍ට‍ද‍ කි‍ය‍ලා‍...

    වැ‍ඩි‍ය‍ ද‍ග‍න්‍න‍ ආ‍වො‍ත්‍ ව‍ති‍ල‍ය‍ට‍ කි‍ය‍ල‍ ඉ‍න්‍ජෙ‍ක්‍ස‍න්‍ එ‍ක‍ක්‍ දෙ‍න‍වා‍ තො‍ට‍, නැ‍ත්‍න‍ම්‍ උ‍බ‍ගෙ‍යි‍ මො‍සි‍ල‍ගෙ‍යි‍ ප‍ල‍හි‍ල‍ව්‍ව‍ කි‍ය‍න‍ව‍ උ‍බෙ‍ ගෑ‍නි‍ට‍...........:sorry::sorry::frown::frown::frown:

    :lol::lol::lol::baffled::baffled::lol::lol: අයියට මල පැනල වගේ:baffled::baffled::baffled:

    ඒක නෙමෙයි මොකක්ද අර වතිලයගෙ සීන් එක???