45 1.5 gb thama weda !

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    අද අන්තිම දවස කිව්වෙ, අදින් පස්සෙ දෙන සිම් වලට 45/= වැඩ කරන්නෙ නැද්ද නැත්තං පරන ඒවටත් 45/= අද ඉඳං වැඩ නැද්ද?
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අද අන්තිම දවස කිව්වෙ, අදින් පස්සෙ දෙන සිම් වලට 45/= වැඩ කරන්නෙ නැද්ද නැත්තං පරන ඒවටත් 45/= අද ඉඳං වැඩ නැද්ද?
    අලුත් පරන කතාවක් නැ ඔක්කොටම වැඩෙ හරිලු:dull:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අද අන්තිම දවස කිව්වෙ, අදින් පස්සෙ දෙන සිම් වලට 45/= වැඩ කරන්නෙ නැද්ද නැත්තං පරන ඒවටත් 45/= අද ඉඳං වැඩ නැද්ද?

    ඔක්කොටම වැඩ කරනවා අදින් පස්සේ...

    හැබැයි 150mb සහ එස් එම් එස් 45ක් පමණයි බන්

    :(:(:(:(