Airtel 45 use karanakota DNS error ekak enawa, eka awoth ethanin ehata apahu reload karanakam net yanna ba.
mokakda case eka....?
mokakda case eka....?
රීලෝර්ඩ් එකෙ capacity එක ඉවර වෙලා ඇති.

capacity දෙන්න download වලට විතරක් කියලා නෙමෙයි. total capacity දෙන්නෙ. ඕකට upload traffic එකත් අයිති වෙනවා.
200MB wath download karanna ba samahara welawata
200MB wath download karanna ba samahara welawata
එහෙනං ඉතිං capacity ඉවරවෙලා තමයි.dan airtel 45 naa..
dan 45 denne
150 MB
45 SMS
45 voice
wikarai..!