ape text messages penawada??

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    Machan podi doubt ekak api me yawana text messages ehama (sender to Receiver yana athara wena kata hari gihn da yanne??? ) :baffled::baffled::baffled::baffled::baffled:

    mata ada yaaluwek kiwa.. webcam chat karana ewa wena kohedo record wenawalu aththada??
    :angry::angry::angry::angry::angry:

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,328
    618
    113
    N/A
    naha machan eka service provider ta ghin yanne, ethana record wenawa, just think me mesgs wena kata hari yanawanam, kauruth me service eka use karanne naha ne, bt webcam is different, web cam wala wena server ekak record wenna puluwan.
     
    machan servc providerta yanawa kiyanne.. ethana inna unta read karanna ehama bane???? :nerd::nerd::nerd::nerd:
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    උඹේ ෆෝන් එකේ WebCam එකක් තියද බන්? අනික මචන් SMS නම් කියවන්න පුලුවන්.

    4ne newwei ban.. computer webcam eken.. skype chat karaddi ehama..
    SMS puluwand?? ekiyanne kellata I love u kiyapu ewa.. password yawapu ewa okkoma penavada???
    :no::no::no::no::no:
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    Text Messeges record wenawa .
    Thawa Godak ewage calls record wenawa . but Video calls record wenne nae

    Achchita haal karanavane ban ohoma giyama... owwa kiyawanne kauda ban????
    unta hina yanava athii hama thaninma
    :angry::angry::angry::angry:
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    4ne newwei ban.. computer webcam eken.. skype chat karaddi ehama..
    SMS puluwand?? ekiyanne kellata I love u kiyapu ewa.. password yawapu ewa okkoma penavada???
    :no:

    1. අපි ඉන්ටර්නෙට් එකේ කරන හැම දේම සර්විස් ප්‍රවයිඩර්ට බලන්න පුලුවන්. අපිට ප්‍රොක්සි පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඒක ඊටත් වඩා කේස්

    2. SMS උන්ට කියවන්න පුළුවන්. උඹ චුට්ටක් හිතපන් උඹේ මැසේජ් වලින් මුකුත් මූල්‍යමය වටිනාකමක් ගන්න පුළුවන්ද? බැහැ නෙ බන්! ඉතින් උන්ට නිකම්ම මැසේජ් කියවන්න තරම් ගක් පූයක් නැහැ
    :P
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    1. අපි ඉන්ටර්නෙට් එකේ කරන හැම දේම සර්විස් ප්‍රවයිඩර්ට බලන්න පුලුවන්. අපිට ප්‍රොක්සි පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඒක ඊටත් වඩා කේස්

    2. SMS උන්ට කියවන්න පුළුවන්. උඹ චුට්ටක් හිතපන් උඹේ මැසේජ් වලින් මුකුත් මූල්‍යමය වටිනාකමක් ගන්න පුළුවන්ද? බැහැ නෙ බන්! ඉතින් උන්ට නිකම්ම මැසේජ් කියවන්න තරම් ගක් පූයක් නැහැ
    :P

    Ela machann thanxx 4 d info.. ehanam awlak naaa :D:D:D