ඔය ඔක්කොම බැලුවම ලන්කාව තරම් සැප රටක් කොහෙවත් නැ
රස්නේ ඔනෙනම් කොළඹ හරි නැත්නම් දකුනු වෙරලේ beach එකෙ ආතල් එකක් ගන්ව
පට්ටම රස්නේ ඔනෙනම් අනුරාධපුරෙ හරි පොලොන්නරු යනව
ලාවට සීතලයි , හිරු එලියයි ඔනෙනම් නුවර යනව
තව ටිකක් ඇගට දැනෙන සීතල ඔනෙනම් නුවරඑලි යනවා
බලාන ගියාම අපෙ රටෙ ඔය කියන season හතරම එක දවසක තියෙනවනෙ![]()
aniwa




*sob*




