I'm Chinese, I have some questions about Sri Lanka

AdsenseGuru

Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    itin ban uge yaluwo kalin awilla tiyanawanam lankawata..mona huthth*** thread dala apen ahanne??
    uge yaluwagen ahaganna tibbane...
    මචන් ලංකාවෙ 97% ක් ම පාවිච්චි කරන්නෙ චීන බඩු! උඹට ඒවා හොඳයි මූව නරකයි නෙ? අනික ඌ අපෙන් ඇහුවම උඹට මළ නම් උඹ උත්තර දෙන්න එපා. උබ මේ බස් එකේ කොන්දට බයේ සීට් එක පුදලා මෙතන හූ කියනවා. යකෝ උඹට තිබ්බ නෙ ඒ වෙලාවෙ නැගිටලා කොන්දට 2ක් අනින්න
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    තොපි වගේ ගොබ්බ හැත්ත නිසයි ලංකාව වෙන රටවල බලුබල්ලෙක්ට ගනන් ගන්නේ නැත්තේ.
    යකෝ මහත්මයෙක් විදිහට ඌ ප්‍රශ්න ටිකක් ඇහුවහම උත්තර දීපන්.
    නිකන් පඩ ෂෝ නොදා. ලංකාව ගැන ඌ ඇහුවේ. චීනේ ගැන නෙමෙයි. තොපි හදන්නේ ලංකාවේ ගොංබඩු විතරක් ඉන්න රටක් කියන්නද? ලැජ්ජයි :(
     
    • Like
    Reactions: GayanSV

    newsHora

    Banned
    Nov 11, 2011
    11
    1
    0
    It's Safe to come sri lanka, you can visit any places no problem.

    You can buy 2nd hand bike for more cheaper, or for RENT after visit read Yellow pages, or Rainbow pages business dictionary, you can get this easily even communication. or Sunday Times News Paper (classified Magazine), you can buy or rent.

    You can get rent for vehicle tovisit website. (some website higher price better to check sunday times news paper on every sunday issued)

    Here the website for All Vehicle.

    http://www.malkey.lk/vehicle-fleet/general-cars.html

    http://www.lankaholidays.com/rent-a-...ils-12709.html

    http://www.automart.lk/
    http://lankanewshora.blogspot.com/

    CURRENCY RATE

    1 USD = 111.5 Rupees
     
    • Like
    Reactions: AdsenseGuru

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    I don't care whether he is giving us "gon aathal" or not.. he asked a question from us and we answered.. that's all .. i think. to idiots it sounds like "gon aathal"

    කාට ඇහෙන්නද යකො මේ අපෙ සිංහල කොල්ලොන්ට බනින්නෙ ආ...... :growl::growl::growl: :P:P:P
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මචන් ලංකාවෙ 97% ක් ම පාවිච්චි කරන්නෙ චීන බඩු! උඹට ඒවා හොඳයි මූව නරකයි නෙ? අනික ඌ අපෙන් ඇහුවම උඹට මළ නම් උඹ උත්තර දෙන්න එපා. උබ මේ බස් එකේ කොන්දට බයේ සීට් එක පුදලා මෙතන හූ කියනවා. යකෝ උඹට තිබ්බ නෙ ඒ වෙලාවෙ නැගිටලා කොන්දට 2ක් අනින්න

    yako man kiyanne muu FAKE ID hadagena methana gon thread danawa.....
    umbalath itin uda dagene uuta udaw kerenawa sinhala ekek udawwak illuwahama keedenaada ban udaw kerenne??????
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    yako man kiyanne muu FAKE ID hadagena methana gon thread danawa.....
    umbalath itin uda dagene uuta udaw kerenawa sinhala ekek udawwak illuwahama keedenaada ban udaw kerenne??????
    මට තේරෙන්නෙ නැහැ බන් උබ මෙතන ගොං කියලා අදහස් කරන්නෙ මොකක්ද්ද කියලා! මට ඒ කෑල්ල අරන් පෙන්නපන් කො බන්!
     
    Fringe

    Member
    Nov 11, 2011
    1
    0
    0
    මං සිරාවට මේ ටික කියන්නම තමා ආවෙ. මේ ත්‍රෙඩ් එක දැම්ම එක චයිනීස් උනත් ලංකන් උනත් මෙතන diazlolla ට තරම් කාටවත් අමාරුවක් හැදුනෙ නැහැ . දැං මේ යකා කුණුහරුපෙනුත් බයින්න අරගෙන අනික් පරණ උංට. diazlolla ඇවිත් ගොබ්බ ත්‍රෙඩ් දාලා රෙප් හිඟාකාලා තමා ඔය කොටු කීපෙත් අරගෙන ඉන්නෙ උඹ හිඟාකාලා ඔය තැනට ආවා උනාට මචං අනික් උන්ට ඔහොම කතා කරන්න එපා. උඹලට වෙන මනුස්සයෙක් උදව්වක් ගන්න ත්‍රෙඩ් එකක් දැම්මාම ඒකේ වීරයො වෙලා රඟන්න හදන එක දැක්කාම උඹට අනික් මිනිස්සු හිනාවෙන එක තමා වෙන්නෙ. පහුගිය කාලෙ උඹ අපේ කාලෙ කාපු හැටිත් මතකනෙ. උඹට වඩා වැදගත් විදිහට වටින ත්‍රෙඩ් දාලා. මේකේ තත්ත්වයක් ලබාගත්තු උංට ඔහොම කතා කරන්න එපා ඊටත් වඩා කියන්න තියෙන්නේ කුණුහරුප කියන එක වීරකමක් නෙවෙයි.
     
    liu

    Member
    Nov 11, 2011
    12
    1
    0
    I don't care whether he is giving us "gon aathal" or not.. he asked a question from us and we answered.. that's all .. i think. to idiots it sounds like "gon aathal"

    thank you , you are right, I just ask some questions, i don't want to quarrel, sorry if I offended someone.
    some people suspected i am fake id, it's understandable, because it is virtual space. Let me tell you how I know this site. I visited alexa.com to view the top sites of Sri lanka, and found it. that's it.
    And I am now in China, not USA. most of you are very friendly, I am impressed, no matter I will finally pay a visit to your country or not, I shall express my gratitude to you all.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මං සිරාවට මේ ටික කියන්නම තමා ආවෙ. මේ ත්‍රෙඩ් එක දැම්ම එක චයිනීස් උනත් ලංකන් උනත් මෙතන diazlolla ට තරම් කාටවත් අමාරුවක් හැදුනෙ නැහැ . දැං මේ යකා කුණුහරුපෙනුත් බයින්න අරගෙන අනික් පරණ උංට. diazlolla ඇවිත් ගොබ්බ ත්‍රෙඩ් දාලා රෙප් හිඟාකාලා තමා ඔය කොටු කීපෙත් අරගෙන ඉන්නෙ උඹ හිඟාකාලා ඔය තැනට ආවා උනාට මචං අනික් උන්ට ඔහොම කතා කරන්න එපා. උඹලට වෙන මනුස්සයෙක් උදව්වක් ගන්න ත්‍රෙඩ් එකක් දැම්මාම ඒකේ වීරයො වෙලා රඟන්න හදන එක දැක්කාම උඹට අනික් මිනිස්සු හිනාවෙන එක තමා වෙන්නෙ. පහුගිය කාලෙ උඹ අපේ කාලෙ කාපු හැටිත් මතකනෙ. උඹට වඩා වැදගත් විදිහට වටින ත්‍රෙඩ් දාලා. මේකේ තත්ත්වයක් ලබාගත්තු උංට ඔහොම කතා කරන්න එපා ඊටත් වඩා කියන්න තියෙන්නේ කුණුහරුප කියන එක වීරකමක් නෙවෙයි.

    ai ban umba oya tika kiyanna fake ekakin awe...kollek wage original eken warenko....