!!<Photoshop වලින් Vector පින්තූරයක් සාදාගැනීම..>

DesignerZ

Member
Nov 28, 2010
569
106
0
http://designerzlk.webs.com
!!<Photoshop වලින් Vector පින්තූරයක් සාදාගැනීම..>

[FONT=&quot]...Photoshop [/FONT][FONT=&quot]වලින් [/FONT][FONT=&quot]Vector [/FONT][FONT=&quot]පින්තූරයක් සාදාගැනීම[/FONT]
ඔන්න යාලුවනේ අපි ඵහෙනම් නටාෂාව වෙක්ටර් කරමු...හරිම සරලයි


c7ee3d99.jpg






[FONT=&quot]ඔබට අවශ්‍ය පින්තූරයක් තෝරා ගන්න...[/FONT]
1-2.jpg



[FONT=&quot]ඉන්පසු [/FONT][FONT=&quot]image [/FONT][FONT=&quot]ඵක [/FONT][FONT=&quot]Duplicate [/FONT][FONT=&quot]කරගන්න. ([/FONT][FONT=&quot]Ctrl+J)[/FONT]
3-2.jpg


[FONT=&quot]Duplicate [/FONT][FONT=&quot]කරගත් [/FONT][FONT=&quot]image [/FONT][FONT=&quot]ඵකට[/FONT][FONT=&quot] image > Adjustment > Threshold ([/FONT][FONT=&quot]මෙය 100 පමණ දෙන්න).[/FONT]
4-2.jpg



5-2.jpg





[FONT=&quot]Duplicate [/FONT][FONT=&quot]කරගත් [/FONT][FONT=&quot]Layer [/FONT][FONT=&quot]ඵකේ [/FONT][FONT=&quot]Blending Mode > Soft Light [/FONT][FONT=&quot]ලෙස වෙනස් කරන්න[/FONT].


[FONT=&quot]
6-2.jpg
[/FONT]


[FONT=&quot]ඉන්පසු[/FONT][FONT=&quot]මෙහි [/FONT][FONT=&quot]Filter > Stylize > Diffuse [/FONT][FONT=&quot]දී ඵහි [/FONT][FONT=&quot]Anisotropic tic [/FONT][FONT=&quot]කර[/FONT][FONT=&quot] ok [/FONT][FONT=&quot]කරන්න.[/FONT]

7-2.jpg



8-2.jpg



වැඩේ හොදනම් ඹයාලගේ අදහස් හා වටිනා රෙප් + දෙමු .......