කුරුණෑගල නගරයේ යෝජිත නව රථවාහන සැළැස්ම

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
කුරුණෑගල නගරයේ යෝජිත නව රථවාහන සැළැස්ම

389484_2648537135727_1324650222_2981858_780839470_n.jpg


මෙය දැනට ක්‍රියාත්මක කිරීමට පටන් අරගෙන ඇති අතර දැනට පරික්ෂා මට්ට්මේ යැයි කියනු ලැබේ.ඉතින් කාට හරි වැදගත් කියලා දැනුනනම් අරවා ඕනේ
 

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    රෙද්ද තමා අලුත් සැලැස්ම. ටවුන් එකට යන්න ගියාම පිස්සු හැදෙනවා. තාත්තට කලින් වැඩ ඇරිලා ගෙදර එන්න තිබුනේ 800m විතර. දැන් 3.5ක්ම් Drive කරන්න ඕනේ. කොටින්ම කියනවා නම් Oneway පටන් ගන්න junction එකට ආයෙත් කෙනෙක්ට එන්න අඩු ගානේ 3km යන්න ඕනේ වටෙන්.
    වෙනදට නැති Heavy Traffic එකක් දැන් තියෙනවා.:angry::angry::angry: දැන් නිකන් කුරුණෑගලත් කොලඹ වගේ දැඩි මාර්ග තද බදයට ලක්වෙයි මෙහෙම ගියොත් නම්. මොන බූරුවෙක් මේ වැඩේ කරාද දන් නෑ. :growl::growl:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අපිලට දැන් නිකන් පිස්සු වගේ...
    මුන් කරන්නේ මහ රෙද්දේ වැඩ....
    ඉස්කෝලේ ඇරෙන වෙලාවට ටිකක් Traffic එක තිබ්බට හැම වෙලේම නෑනේ....
    දැන් ඉතින් පැය ගානක් යනවා එහාට මෙහාට යන්න.......
    මම හිතන විදිහට මේක මහ ගොන් වැඩක්.....
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    machan den raoum paara one way karalalu neda ? :oo:

    den hospital ena minissu kohomada ban paara hoyaganne.wayasaka kattiya tawamath apen ahanawa hospital ekata yana paara
    :baffled:
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    ♥♦♣♠;11364835 said:
    අපි ඉන්නේ ලෙෂිකෝන් 1 පාරේ එක ඕකේ නැනේ එකෙන් කොහෙටවත් යන්ඩ බැරිද​ ?
    8.gif
    8.gif
    8.gif
    8.gif

    :shocked: :shocked: :shocked:

    ඇයි බන් Maliyadeva Girls College සහ රජපීල්ල පාර තියෙන්නේ.පොඩි අතුරු පාරවල් දාලා නෑ
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    me gon hattata pissu wenada paya bagen karagaththu wadawalata dan paya dekak wath yanawa gon policiya karoth karanne buuru wadakma thamai
     

    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    meka maha pissu wadak. police ballonta wada nathiwata karana wadak. minissunta epa wela wenadata wada traffic deguna wela.