Elakiri Fried Chicken (Cooking Video)

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අම්මපා මූට මේක දවල්ටම දාන්න හිතුනනෙ බඩගිනි අවුස්සන්න
     
    එලකිරි වැඩක් ඔයා කරන්නේ,
    දිගටම කරන්න ශක්තිය ලැබේවා.
    රසම රස චයිනිස් නුඩ්ල්ස් එකක් හදන විදියත් දානවද
    රුප රාමු අනුසාරයෙන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දවල්ටත් නොකන මාහට බඩගිනි සෑදූ ආනිශංශයෙන් ඔබතුමාට තවත් මෙවැනි ම දේ කිරීමට දිරිය සහ ශක්තිය ලැබේවා!!!!!!!!!!

    වූස්ටර්ෂයර් සෝස් එක නැගල යනව වගේ.......ඕක දැම්ම ම තියන වාසිය සෝස් ගනනක් සහ හර්බ්ස් ගනනක් කෑමට නොදා කපා හරින්න පුළුවන් එක.........:love:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දවල්ටත් නොකන මාහට බඩගිනි සෑදූ ආනිශංශයෙන් ඔබතුමාට තවත් මෙවැනි ම දේ කිරීමට දිරිය සහ ශක්තිය ලැබේවා!!!!!!!!!!

    වූස්ටර්ෂයර් සෝස් එක නැගල යනව වගේ.......ඕක දැම්ම ම තියන වාසිය සෝස් ගනනක් සහ හර්බ්ස් ගනනක් කෑමට නොදා කපා හරින්න පුළුවන් එක.........:love:

    අම්මපා ඇත්තමයි!!!:yes::yes: සෝස් එක නම් නැගලා යනවා! නම කියවගන්න ගියාම තමා ටිකක් දිව හැපෙන්නෙ :lol:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කෝ බලුමු... රෑට කන වෙලාවත් කිට්ටුයි... අනේ මන්ද....:confused:
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේ වැඩේ උබයි, දත් කිබුලයි එක්ක කරන්න බෑ බන්. දැන් මටත් වේලා තියෙන්නේ හරියට අර "ඈම්ඩ" මාළු ගෙන්න කඩේ යනකොට "සුමන" හින්ද වෙච්චි දේ. :P:P:P :D:D:D
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ වැඩේ උබයි, දත් කිබුලයි එක්ක කරන්න බෑ බන්. දැන් මටත් වේලා තියෙන්නේ හරියට අර "ඈම්ඩ" මාළු ගෙන්න කඩේ යනකොට "සුමන" හින්ද වෙච්චි දේ. :P:P:P :D:D:D
    :rolleyes::rolleyes:
     
    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    keep it up bro....
    මේ වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ප්‍රර්ථනා කරනවා අය්යා....