කනයා නැති තැනට පණ්ඩිත කාවයියා
ඨාකූර් නැති දා කවුදෝ මේකේ අයියා..??
thakur thamai kawi maduwe hama da math bayya
wena cake nathi witadi wasana pus cake deyya
කනයා නැති තැනට පණ්ඩිත කාවයියා
ඨාකූර් නැති දා කවුදෝ මේකේ අයියා..??
kawiyak nathuwa natha gathiyak jeewithaye
waruwak aran hari dapan kawiyak me threadaye

කවි පද වැල් යමරෙට ලියවුනු මේ ත්‍රෙඩයේ
ඒ කවි කාර්යො දැන් නැත එළකිරියේ![]()

ඒවා කොහෙද අපි එක්ක මේ නුලේ♥-Aurora-♥;11381860 said:ඕනම දෙයක් පිබිදී පර වී යනවා
මේ නූලටත් ඒ සෙතේම අත් වෙනවා![]()


කවි පද වැල් යමරෙට ලියවුනු මේ ත්‍රෙඩයේ
ඒ කවි කාර්යො දැන් නැත එළකිරියේ![]()
♥-Aurora-♥;11381860 said:ඕනම දෙයක් පිබිදී පර වී යනවා
මේ නූලටත් ඒ සෙතේම අත් වෙනවා![]()
නීතියත් නැත්තටම නැති වී යන්නේ
දුටු ගැමුණු සිටි රටට මොකදෑ වෙන්නේ
පරණ හුයක් ආයෙත් එළියට ගත්තේ
අවුරෝරා කොහිද දැන් නෑ මේ පැත්තේ

ඇත්ත කතා කරන්නට වත් බැරි යුගයක් මේක♥-Aurora-♥;11392904 said:දුටු ගැමුණුගෙ 'ලේ නෑයන්' එකතු වෙලා
පෙන්නන 'අසිරියට' මිනිසුන් මුලා වෙලා
♥-Aurora-♥;11392921 said:නෑ නෑ කියද්දිත් පද ගොතමින් උන්නේ
දෙවියනි-රජුනි පටන් ගනිමු දැන් යුද්දේ![]()
ඇත්ත කතා කරන්නට වත් බැරි යුගයක් මේක
ෆොන්සේකට වෙච්ච වැඩේ දැක්කද ඒක
යුද්දය අවසන්ය මතකද ඒ කෙරුම..
සුද්දය කෙසේ අවසන් වේවිද කොහොම?


♥-Aurora-♥;11392987 said:රජකම් කලත් කල කර්මය පල දෙනවා
එතකන් අපිත් බල්ලන් වගෙ ඉවසනවා![]()

මොනවා කරන්නද ඕවා ඔහොම තමයි♥-Aurora-♥;11392987 said:රජකම් කලත් කල කර්මය පල දෙනවා
එතකන් අපිත් බල්ලන් වගෙ ඉවසනවා![]()
