Harry Potter and the Deathly Hallows: Part 2 සිංහල උපසිරැසි

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Harry Potter and the Deathly Hallows: Part 2 සිංහල උපසිරැසි

    ඔක්කොමලා බාගන්න :yes:........ හොයාගත්තේ අපේ එළකිරි ඒකෙන් .... අර Zoom මගුලෙන් නෙවෙයි............:angry::angry::angry:

    උපුටා ගැනීම Subsence.com Username dhplakmal[/COLOR]

    ඕක හැදුවේ අපේ එකෙක් ...දන මොකද කියන්නේ Dani baba...maheshi ...creativeN:yes:
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    baiscope.lk එකේ තියෙන සබ් එක.SSA. බලහන් මම දාලා තියෙන එක සහ ඇතුලේ වචන ටික...දන් මමද ෆේල් තුලේ වචන ටික...දන් මමද ෆේල් :angry::angry::angry::angry:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    http://www.baiscopelk.com/?p=8619

    අනේ මන්දා බන් උඔ ආපහු ෆේල්:P:P:P ඔකෙත් නම මකලා වෙන එකෙක් දාපු එකක් නේ..හොරුන්ගෙත් හොරු
    මොනවද බන් කතා රොයිලි ලොක්කා
    සිංහල සබ කිං නේ මිනිහා අමාරුවෙන් හදන සබ්
    අයි බන් මෙහෙම දාලා පොර වෙන්න යන්නේ
    :nerd::baffled:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino

    මෙතන මරා ගන් නැතුව ඉදපල්ලා banz !
    නිකන් ලේ ටික පුච්ච ගන්නවා ! :dull:

    නැ මචන් මුන් zoom.lk එකේ එඋන් ....... අපේ එළකිරි එකට බාල්දි දන එඋන් ..
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මොනවද බන් කතා රොයිලි ලොක්කා
    සිංහල සබ කිං නේ මිනිහා අමාරුවෙන් හදන සබ්
    අයි බන් මෙහෙම දාලා පොර වෙන්න යන්නේ
    :nerd::baffled:

    ඔව් මචන් රොයිලි තම ලොක්කා ...එත් මේවා රොයිලිගේ නෙවයි....:D:D
     
    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    මොනවද බන් කතා රොයිලි ලොක්කා
    සිංහල සබ කිං නේ මිනිහා අමාරුවෙන් හදන සබ්
    අයි බන් මෙහෙම දාලා පොර වෙන්න යන්නේ
    :nerd::baffled:

    කතා කරලා වැඩක් නෑ බන් දැන් කලින් එකකුත් මූ හොරකම් කරලා දුන්නා.
     
    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    නැ මචන් මුන් zoom.lk එකේ එඋන් ....... අපේ එළකිරි එකට බාල්දි දන එඋන් ..

    මට කොහෙත් එකයි යකෝ! දැන් මම බයිස්කොප් එක ගැන කිව්වනේ කියපන් එකටත් කඩේ යනවා කියලා :frown::frown: ඔක රොයලිගේ සබ් ඔක ඔය අප් කරපු එකාගෙන්ම අහපන් එක ගැන.මම අසාධාරනේට විරුද්ධව කතා කලේ සයිට් වලට නෙමෙයි
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ඔක්කොමලා බාගන්න :yes:........ හොයාගත්තේ අපේ එළකිරි ඒකෙන් .... අර Zoom මගුලෙන් නෙවෙයි............:angry::angry::angry:

    උපුටා ගැනීම Subsence.com Username dhplakmal[/COLOR]

    ඕක හැදුවේ අපේ එකෙක් ...දන මොකද කියන්නේ Dani baba...maheshi ...creativeN:yes:

    ඉතිං අපිට මොකෝ..
    අනේ මෙතන කෝලම් මඩුවක් නොකර හිටපන් යකෝ..
    එක එකාගෙ සබ් හොරකම් කරල තව ලැජ්ජ නැතුව කතාකරනව ..
    හරියකට ලින්ක් එකක් දාගන්නත් බැරි සිඟිත්ත..
    සිඟිති ආතල් නොදී හිටපන් ඕක ගත්තු තැන සහ කරපු කෙනා අපිත් දන්නව..

    :lol:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    හරි බලහන් කාගේද Download වැඩි කියල http://subscene.com/sinhala/Harry-Potter-and-the-Deathly-Hallows-Part-2/subtitle-501230.aspx යකෝ :nerd::lol::lol::lol::shocked::shocked::shocked::baffled:

    baiscope.lk එකේ තියෙන සබ් එක.SSA. බලහන් මම දාලා තියෙන එක සහ ඇතුලේ වචන ටික...දන් මමද ෆේල් තුලේ වචන ටික...දන් මමද ෆේල් :angry::angry::angry::angry:

    රොයිලි ප්‍රනාන්දුගෙ සබ් එක Harry Potter And The Deathly Hallows Part 2 2011 1080p BrRip එකට ආයෙම Copy කරල..
    ඒ වචනම තමා තියෙන්නෙ උඹෙත් ඇස් ඇතිනේ..
    ඒකනම් සමාවක් දෙන්න පුලුවන් දෙයක් .. මොකද මුලු සබ් එකම ආයෙ මුල ඉදං copy කරන්න ඕන නිසා ඒත් ඒකෙ සැබෑ අයිතිය මුලින් කල කෙනාට.. මම හිතන්නෙ රොයිලිට..
    එකම සබ් එක එක්කෙනෙක්ට නෙමෙයි 100 දෙනෙකුට උනත් කරන්න පුලුවනි English නම් ගොඩක් දුරට සමානයි .. ඒත් සිංහලයට පරිවර්තනය කරල සබ් එක කරනකොට එක එක කෙනා වෙනස් වචන බාවිතාකරන්නෙ.. අන්න ඒකයි උඹ හොරෙක් කියල ඔප්පු වෙන්නෙ...
    සබ් එකක් කරන්න සතියක් විතර කාලය කැපකරන්න ඕන.. ඒත් උඹ වගේ හොරුන්ට ඒක හොරකම් කරල නම වෙනස් කරන්න යන්නෙ නම් විනාඩියයි..
    එක හොරකමක් වහන්න තව අනුන්ගෙ දෙයක් පෙන්නුවට වැඩක් නැහැ යකෝ..
    උඹ හොරෙක් පට්ටපල් හොරෙක්..
    වැරැද්ද තේරුම් ගන්න බැරි අවලමා...

    Q7qA8.png
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවද බන් කතා රොයිලි ලොක්කා
    සිංහල සබ කිං නේ මිනිහා අමාරුවෙන් හදන සබ්
    අයි බන් මෙහෙම දාලා පොර වෙන්න යන්නේ
    :nerd::baffled:

    :yes::yes::yes: ඔවි මචන් මෙයා කරන වැ‍ඩේ වැරදියි මේ වැඩ වලින් වේනනෙ රොයිලි සබි හදන එක නතරකරන එක.මේක තනිකර රොයිලිගේ වචන

    රස විඳින්න. :D\Nහොරකම් කරන කොට අඩුමගනණේ නම වත් ඉතිරි කරන්න. :P -රොයිලි ඔකේම ලියපු එකක්
     
    Shevon_rox

    Member
    Oct 26, 2011
    89
    4
    0
    :yes::yes::yes: ඔවි මචන් මෙයා කරන වැ‍ඩේ වැරදියි මේ වැඩ වලින් වේනනෙ රොයිලි සබි හදන එක නතරකරන එක.මේක තනිකර රොයිලිගේ වචන

    රස විඳින්න. :D\Nහොරකම් කරන කොට අඩුමගනණේ නම වත් ඉතිරි කරන්න. :P -රොයිලි ඔකේම ලියපු එකක්

    subtitle horakam karalana waradi neda?? :baffled::baffled::dull::dull: