ඔරිජිනල්ම එක නෙවෙයි නේද
මේක කලස් එහෙම ගොඩක් ඩාක් මචන් මේකෙ
ටොරානා අය මේක ඔරිගිනල් එක රිලීස් කරයි මම හිතේ
පොඩ්ඩක් සොයල බලන්න අවුට් කරල තියෙන්න පුළුවන්
අප්පට එහෙමදමේක ඔරිජිනල් VCD, හොඳම කොලිටි එකක් අවුට් කරන්නේ නෑ..
ටොරානා එකට මේක දෙන්නේ නෑ, වෙන එකකින් අරන් ඉවරයි.
අප්පට එහෙමද
එම් එන්ටටේන්මට් ද දන්නෙ නෑ
ටොරනා ගැහුව නම් මෙලහට ඕක එලියෙ
මොනා උනත් පැය ගනන් මහන්සි වෙලා මෙහෙම හරි ඕක අප්ලෝඩ් කරල එන්කෝඩ් කරපු එක වටිනවා
ඕක මීඩියා ෆයර් වගේ එකකට රිමෝට් අප්ලෝඩ් එකක් දෙන්න ඹැරි වෙයිද බන්



මේක resume පුළුවන්,![]()
thanks all
note that this links are works perfectly even don't you have a premium account
it has resume capability for 8 hours
Mediafire sucks when it comes to uploading !!!