eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ane me wage ponnayo. kathawa kohomada ada ude uge? jathikathwaya berenawa. dang chutha wela inne. aye rep ganda adsense thread danawa. hakhak
    :lol: muu wagei harakek man jiwitheta dakke neh

    yako mahinda rajapakshaya mokaa unath jaathika giiya adambaren kiyanawa :P ekata muu eika boringlu :lol:
     
    • Like
    Reactions: rochel1977

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    එකනේ.... :lol: කියවද්දි ඔහේ කියවනවා. වැඩ වැරදුනාම හොයගන්නත් නෑ.. ඔක ඔය වගේ උන්ගේ හැටියක් බං :rolleyes: මුන්ගේ හිතේ ඇති ඡාතික ගීයත් Baby Baby Baby Ohhh කරන්න
    :lol::lol::lol:
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    zjxn3p.jpg

    -Rep එකට තැන්ක්ස් Baby
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,107
    5,975
    113
    මොකක්ද බන් මු තාම නිල්නේ:baffled: අපි මුව රතුඇස්කොt කෙනෙක් කරමුකෝ...:D:D
    capturehz.jpg
    :P:P:P:P
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මයන් ජෙනරාල්ට විරුද්ද උන කියලා උබල ඔක්කොම උව අල්ලන දගලන්නේ මොකද බන්ස් ..... උබල ඔක්කොම එකතුවෙලා එකෙක්ව bite කරනවා... ලජ්ජා නැද්ද බන්... අනික එහෙම කලයි කියලා උබලට ඇතිවෙන සෙතේ මොකද්ද? ජෙනරාල් තුමා හිරෙන් නිදහස් වෙනවද? උබලගේ හිත හැදෙනවද?
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මයන් ජෙනරාල්ට විරුද්ද උන කියලා උබල ඔක්කොම උව අල්ලන දගලන්නේ මොකද බන්ස් ..... උබල ඔක්කොම එකතුවෙලා එකෙක්ව bite කරනවා... ලජ්ජා නැද්ද බන්... අනික එහෙම කලයි කියලා උබලට ඇතිවෙන සෙතේ මොකද්ද? ජෙනරාල් තුමා හිරෙන් නිදහස් වෙනවද? උබලගේ හිත හැදෙනවද?
    ලොල් උබට පොට පාගගෙන , බලපන් මූ කියල තියෙන කතාව මුලින් ඊට පස්සෙ වරෙන් කතා කරන්න

    පෙනවනේ කියල තියෙනව අපි මොන දෙශපාලන මතවාද තිබුනත් රටේ ජාතික ගීයට ගරු කරන්න ඔනේ

    මේ තරහ වෙන්න එප ඇහුවට ඔය කව්ද??:lol: fake nedha?? :lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ලොල් උබට පොට පාගගෙන , බලපන් මූ කියල තියෙන කතාව මුලින් ඊට පස්සෙ වරෙන් කතා කරන්න

    පෙනවනේ කියල තියෙනව අපි මොන දෙශපාලන මතවාද තිබුනත් රටේ ජාතික ගීයට ගරු කරන්න ඔනේ

    මේ තරහ වෙන්න එප ඇහුවට ඔය කව්ද??:lol: fake nedha?? :lol:

    උබට වැඩක නැහැනේ මම fake උනත් නැතත්... ඒත ඕකට ඔච්චර කෑගහන්න ඕනේ නැහැනේ.. ඕකෙන් උබලගේ තරහ නිවෙනවානම් ඒකෙන කමක් නැහැ...
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    උබට වැඩක නැහැනේ මම fake උනත් නැතත්... ඒත ඕකට ඔච්චර කෑගහන්න ඕනේ නැහැනේ.. ඕකෙන් උබලගේ තරහ නිවෙනවානම් ඒකෙන කමක් නැහැ...
    අනේ අපේ හිතේ කිසිම තරහක් නැ එත් රටේ ජාතික ගීය බොරින්ග් කියන්නේ මොන අපතයාද නේද??:confused:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සින්හබාහු;11397993 said:
    අපොයි... ජස්ටින් බයියා නේද... :lol::lol::lol:
    ශ්‍රී ලංකා හතරවන පරම්පරාවේ ජාතික ගීයේ නිර්මාතෘ
    මයන් පොන්නිමේශ්වරන් පිල්ලේ