පට්ට බං,.. මම මෙ ඉන්ස්ටෝල් කරන ගමං,....![]()
ela ela play karala ablapan ko fatta

පට්ට බං,.. මම මෙ ඉන්ස්ටෝල් කරන ගමං,....![]()

ela machooo .... menna magen rep +5 add

අපෝ බං දැන් මුන් XP එකට ගේම් හදන්නේ නෑ... bf3 එකත් win7 වලට.... මම නම් ආසා xp දැන් ඉතං ආයේ දාපල්ලකෝ එපා වේනවා..... මුන්ට පාඩු නැද්ද මන්දා

ඔන්න අපිනම් ගේම් එක දේසරයක්ම ඉවර කලෝ.....පට්ට ගේම් එක ගහනකොට නතර කරන්න හිතේන්නේම නෑ...
![]()

අපෝ බං දැන් මුන් XP එකට ගේම් හදන්නේ නෑ... bf3 එකත් win7 වලට.... මම නම් ආසා xp දැන් ඉතං ආයේ දාපල්ලකෝ එපා වේනවා..... මුන්ට පාඩු නැද්ද මන්දා
Menna mage SS.. BlackBox 4GB repack eka install kare. install karata passe size eka 15.5GB
Need for Speed The දුවන්න
Gameplay SS Part 01
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()