AI Chat Bot for Websites

AI Chat Bot for Websites

Buy (LKR10.00)
ssssssss.jpg
ඔයාගෙ Website එකටත් Gemini API powered සුපිරි Intelligent ChatBot කෙනෙක් දාගන්න ඕනද?
😍
ඔයාගෙ වැඩ කන්දරාව, Sales ටික බලාගන්න වැඩ ටික භාර දෙන්න ලියානා ට. එයා බලාගනී.. දැන්ම ඔයාගෙ Site එකටත් Liana සෙට් කරගන්න.

ඔයාට තියෙන්නෙ Signup වෙලා Biling Profile එක හදල, Gemini API Key එකකුත් දාගෙන Setup කරන්න.. පට්ට සරලයි.. ඊටපස්සෙ Knowledge Base එක ඔයා එයාට කියල දෙන්න.. එයා ඒව පාවිච්චි කරල සුපිරියට Chats ටික බලා ගන්නව...
❤
සිංහල, ඉංග්‍රීසි, ඕන එකක්... Instructions ටිකත් වෙනමම දෙන්න. ඔයාට ඕන විදියට නටවන්න පුළුවන්.. Image එකේ තියෙන Link එකට යන්න.. දැන්ම Setup කරන්න... Credit Card මොකුත් ඕන නෑ දැනට...

https://liana.lk
Contact number
0715116302
දැන්වීම පිලිබඳ විකුණුම්කරුට ඔබගේ ප්‍රශ්න හෝ අදහස් පහතින් ඇතුලත් කරන්න.
Ask Questions or Review